Fb එකේ කොල්ලෝ රවට්ටන මූ කවුද .....?
කවුරු හරි දන්නවද මූ කවුද කියල ?
මූ facebook එකේ කොල්ලොන්ගෙන් සල්ලි අරන් මාරු වෙන එකෙක් වගේ ..
මටත් කිවුවා online money ගැන කියල දෙන්න රුපියල් 4000 ක් බැංකුවට දාන්න කියලා .
ඊට පස්සේ පොර ID card එක කියල වෙන එකෙක් ගේ ID card එකක් දුන්නා .
අනිවා මේක වෙන එකෙක් ගේ නැත්නම් එක පාරට දෙන්නේ නැහැ .
ඊට පස්සේ මම ඇහුව මූගෙන් මේ ෆොටෝ එක ගැහුවේ මොකෙන්ද කියල .
මූ කිවුව නොකියා ෆොන් එකකින් කියල . ඒකත් වැරදියි ..
අනික මුගේ information වල තියන birthday එකෙයි ID card එකේ birthday එකයි වෙනස් ..
අහිංසක කොල්ලෝ අමාරුවේ දාල සල්ලි හොයන මේ වගේ උන්ට මොකද කරන්නේ ?
පවු යකෝ කොල්ලා online සල්ලි හොයන්න ආසාවේ මූ ට රැවටෙනවා ..
මම හිතන්නේ මූ fb එන්නෙත් fake IP එකකින් .
අනේ කවුරු හරි හොයල බලනවද මේ මොකෙක් ද කියල ...?
යකෝ අසරණ කොල්ලෝ පවු නේ ..
සල්ලි ගත්තයි පස්සේ උන්ව block කරනවා ..
මම විස්තර අහන්න ගිහිල්ලා මාවත් block කරා
http://www.facebook.com/dakshinalankaa