Fb එකේ කොල්ලෝ රවට්ටන මූ කවුද .....?

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
Fb එකේ කොල්ලෝ රවට්ටන මූ කවුද .....?

කවුරු හරි දන්නවද මූ කවුද කියල ?
මූ facebook එකේ කොල්ලොන්ගෙන් සල්ලි අරන් මාරු වෙන එකෙක් වගේ ..
මටත් කිවුවා online money ගැන කියල දෙන්න රුපියල් 4000 ක් බැංකුවට දාන්න කියලා .
ඊට පස්සේ පොර ID card එක කියල වෙන එකෙක් ගේ ID card එකක් දුන්නා .

97961122.png



අනිවා මේක වෙන එකෙක් ගේ නැත්නම් එක පාරට දෙන්නේ නැහැ .
ඊට පස්සේ මම ඇහුව මූගෙන් මේ ෆොටෝ එක ගැහුවේ මොකෙන්ද කියල .
මූ කිවුව නොකියා ෆොන් එකකින් කියල . ඒකත් වැරදියි ..
අනික මුගේ information වල තියන birthday එකෙයි ID card එකේ birthday එකයි වෙනස් ..

අහිංසක කොල්ලෝ අමාරුවේ දාල සල්ලි හොයන මේ වගේ උන්ට මොකද කරන්නේ ?
පවු යකෝ කොල්ලා online සල්ලි හොයන්න ආසාවේ මූ ට රැවටෙනවා ..
මම හිතන්නේ මූ fb එන්නෙත් fake IP එකකින් .

අනේ කවුරු හරි හොයල බලනවද මේ මොකෙක් ද කියල ...?
යකෝ අසරණ කොල්ලෝ පවු නේ ..
සල්ලි ගත්තයි පස්සේ උන්ව block කරනවා ..
මම විස්තර අහන්න ගිහිල්ලා මාවත් block කරා

http://www.facebook.com/dakshinalankaa
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
moko boto pollak wat tiwwada

නැහැ ඉස්සෙල්ල මූ මගෙන් සල්ලි ඉල්ලුවා .
ID card එක දෙන්නම් කිවුවා විස්වාසේ වැඩි කරන්න
ID එක දුන්නට පස්සේ මම ඇහුවා මේක තොගේ නෙවෙයි නේද මේක කාගේද කියල ..
මූ මාව block කරා .
අහිංසක කොල්ලෝ මූ ට රැවටෙන්න ඉස්සෙල්ල දැනුවත් කරේ
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
itin ban okunta rwatenne mole kaladak nathi un ne,,un rawatunata awlk na padamak igena gannat ekka,,ona nati la^^^l walata ata danna gyama ohoma wenaw3a kyla danaganna eka hoday

නැහැ බං එහෙම කියන්න එපා .. ඉන්න අහිංසක කොල්ලෝ ..
සල්ලි කියක් හරි හොයා ගන්න උන් online ජොබ් හොයනවා ..
පවු බන් :no:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උගේ පෝස්ට් වලට කොමෙන්ට් එකක්වත් දාලා නෑනෙ බං කවුරුවත්.. වැඩිය ෆේමස් පොරක් නෙමෙයි.. ගේමක් අදිමු ඕන නම්.. :frown:
     

    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    උගේ පෝස්ට් වලට කොමෙන්ට් එකක්වත් දාලා නෑනෙ බං කවුරුවත්.. වැඩිය ෆේමස් පොරක් නෙමෙයි.. ගේමක් අදිමු ඕන නම්.. :frown:

    :yes::yes::yes:

    :cool::yes::yes::cool:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    සල්ලි ගත්තයි පස්සේ උන්ව block කරනවා ..
    4000 + thattu una neda kolla.koyi magula kalath oka allanna puluwan report karahan minissu wancha karanawa kiyala.id copy ekak thiyanawane kage unath
    මම විස්තර අහන්න ගිහිල්ලා මාවත් block කරා