Fb එකේ කොල්ලෝ රවට්ටන මූ කවුද .....?

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
සල්ලි ගත්තයි පස්සේ උන්ව block කරනවා ..
4000 + thattu una neda kolla.koyi magula kalath oka allanna puluwan report karahan minissu wancha karanawa kiyala.id copy ekak thiyanawane kage unath
මම විස්තර අහන්න ගිහිල්ලා මාවත් block කරා

අන්න උබට දැන් තේරෙනවා නේද ...? :yes:
 

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    කොහොම උනත් ඔන්ලයින් මනී ඉගෙනගන්න සල්ලි ගෙවන එකනම් හරි මෝඩ වැඩක්.කීයක්වත් මුලින් ගෙවන්නෙ නැතුව සල්ලි හොයන්න පුලුවන් ක්‍රම ඕන තරම් ඉන්ටර්නෙට් එකේ තියෙනවා;)