gud info machan
Anuja methsara Member Jun 18, 2010 3,322 1,125 0 Katunayake May 11, 2013 #22 WwW.lk said: සල්ලි ගත්තයි පස්සේ උන්ව block කරනවා .. 4000 + thattu una neda kolla.koyi magula kalath oka allanna puluwan report karahan minissu wancha karanawa kiyala.id copy ekak thiyanawane kage unath මම විස්තර අහන්න ගිහිල්ලා මාවත් block කරා Click to expand... අන්න උබට දැන් තේරෙනවා නේද ...?
WwW.lk said: සල්ලි ගත්තයි පස්සේ උන්ව block කරනවා .. 4000 + thattu una neda kolla.koyi magula kalath oka allanna puluwan report karahan minissu wancha karanawa kiyala.id copy ekak thiyanawane kage unath මම විස්තර අහන්න ගිහිල්ලා මාවත් block කරා Click to expand... අන්න උබට දැන් තේරෙනවා නේද ...?
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location May 11, 2013 #23 "dakshina lanka" dakune ekek neda loka horu ne dakune inne
craabeysinghe Well-known member Jan 2, 2011 5,120 984 113 කිට්ටුව තැනක May 11, 2013 #24 කොහොම උනත් ඔන්ලයින් මනී ඉගෙනගන්න සල්ලි ගෙවන එකනම් හරි මෝඩ වැඩක්.කීයක්වත් මුලින් ගෙවන්නෙ නැතුව සල්ලි හොයන්න පුලුවන් ක්රම ඕන තරම් ඉන්ටර්නෙට් එකේ තියෙනවා
කොහොම උනත් ඔන්ලයින් මනී ඉගෙනගන්න සල්ලි ගෙවන එකනම් හරි මෝඩ වැඩක්.කීයක්වත් මුලින් ගෙවන්නෙ නැතුව සල්ලි හොයන්න පුලුවන් ක්රම ඕන තරම් ඉන්ටර්නෙට් එකේ තියෙනවා
Anuja methsara Member Jun 18, 2010 3,322 1,125 0 Katunayake May 11, 2013 #25 r.pathirana said: "dakshina lanka" dakune ekek neda loka horu ne dakune inne Click to expand... නැහැ මූ ඒ නම යොදා ගෙන කරන්නේ .. මූ කියනවා මරු සිරාටත් ඉගැන්නුවේ ඌ ලු
r.pathirana said: "dakshina lanka" dakune ekek neda loka horu ne dakune inne Click to expand... නැහැ මූ ඒ නම යොදා ගෙන කරන්නේ .. මූ කියනවා මරු සිරාටත් ඉගැන්නුවේ ඌ ලු