FB එකේ දාන #hashtag google එකේ trending වෙනවද බං

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    dunno

    _________________________________________________________________________________
    මේ අමුර්ත නිවන අවබෝද කරගෙන දෙව් මිනිස් ලෝකයා සංසාර දුකින් එතර වෙත්වා!!!
    _________________________________________________________________________________
     
    • Haha
    Reactions: Hankook and magix

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    ගොඩක් උන් මං දැක්කා ඔය පෝස්ට් එක දාලා තියෙන්නේ friends only... ඕක public post එකක් නේද වෙන්න ඕන ?
     
    • Like
    Reactions: Thilina123

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,033
    27,684
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ගොඩක් උන් මං දැක්කා ඔය පෝස්ට් එක දාලා තියෙන්නේ friends only... ඕක public post එකක් නේද වෙන්න ඕන ?
    At least public post ekak wenna ona.
    Thawa google eke profile eka search wenna enable karalath thiyenna ona athi. Not sure. Anith eka google eke trending wenne search queries misak minissu dana dewal newei ne neda.


    Hmm. This may be correct
    ------ Post added on Apr 10, 2022 at 9:16 AM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මළ විකාර ගුගල් එකේ ටෙන්ඩින් උනා කියල මොනාද හම්බෙන්නෙ???? තඹයක් හරි හම්බෙනවනම් ආන්න කමක් නැ