FB එකේ රස්තියාදු වෙන කෙල්ලෝ

Ransirini80

Member
Jul 11, 2012
72
9
0
FB එකේ රස්තියාදු වෙන කෙල්ලෝ

එෆ්.බී එකෙන් ගත්ත කියලා මාව දැන් මරන් කන්න එපා. සෑහෙන්න දවසක් දැකල දැකල තමයි අද අහන්න හිතුනේ.

මේ පින්තූරෙ ඉන්න කෙල්ල කවුද? දකින දකින හැම බොරු ප්‍රොෆයිල් එකකම ඉන්නේ මෙයා තමයි. එතකොට මෙයාගේ ඇත්ත එක මොකක්ද?

දන්න කෙනෙක් කියන්නකෝ අගය කරන්නේ නැතුව.:oo:

387536_307146125994494_344873032_n.jpg
 

Ransirini80

Member
Jul 11, 2012
72
9
0
ඇයි යකඩෝ මේකිගේ පින්තූර හැම තැනමනේ එෆ්.බී එකේ. උබල එකෙක් වත් දන්නේ නැද්ද මේකි ගැන? කෝ ඩෝ එලකිරියේ වැඩ්ඩෝ ටික? උන්ට මක් උනාද? :growl:
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පේන්නේ නැද්ද? ඔන්න ආයෙත් දැම්මා. දැන් හරිද?

    zd1mx.jpg


    මම නම් අදම තමයි දැක්කේ....
    FB එකේ ඉන්න උන් ඇරෙන්න වෙන උන්
    හොයන් ඇඩ් කර ගන්නෙ නෑ බං...
    ඉස්සර වගේ නෙමෙයි
    දැන් සෑහෙන්නම ප්‍රමාණයක් තියෙන්නේ Fake
    මම දන්නෑ ඒ ඇයි කියලා...
    එළකිරියටත් එය පොදුයි..
    මොකෙක්ට හරි බනින්න ඕන නම්
    කින්ඩියක් දාන්න ඕන නම්...
    ෆේක් වලින් එන්නේ...

    FB කියන්නේ fake ලෝකයක්....
     

    Ransirini80

    Member
    Jul 11, 2012
    72
    9
    0

    මම නම් අදම තමයි දැක්කේ....
    FB එකේ ඉන්න උන් ඇරෙන්න වෙන උන්
    හොයන් ඇඩ් කර ගන්නෙ නෑ බං...
    ඉස්සර වගේ නෙමෙයි
    දැන් සෑහෙන්නම ප්‍රමාණයක් තියෙන්නේ Fake
    මම දන්නෑ ඒ ඇයි කියලා...
    එළකිරියටත් එය පොදුයි..
    මොකෙක්ට හරි බනින්න ඕන නම්
    කින්ඩියක් දාන්න ඕන නම්...
    ෆේක් වලින් එන්නේ...

    FB කියන්නේ fake ලෝකයක්....

    Aniwa :no: