Fb එකේ විකුණන්න හොද products මොනවද මචංලා ?

Perera5656

Member
Sep 23, 2024
13
16
3
guli wikunapan. campus kollo gnnwa . patta profit
තොග ගන්න තැනක් දන්නවද ?

උඹේ ගෑනිව විකුනපන් 🥴 🥴
තාම තනිකඩමං කෝමද බං ඒම කරන්නේ
තනිකඩ හිත් පාරන්නෙපා 🤌
------ Post added on Oct 11, 2024 at 1:54 PM
 

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඇදපු ජංගි විකුනල බලපන් ලස්සන කෙල්ලෙක්ගෙ පොටෝ එකක් දාලා
    පමුනුවෙන් එකක් 100ට අරන් 500ට විකුනන්න පුලුවන්
    මාර විකුර්තිකයො ගොඩක් ඉන්නෙ. ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙම
     

    Perera5656

    Member
    Sep 23, 2024
    13
    16
    3
    ඇදපු ජංගි විකුනල බලපන් ලස්සන කෙල්ලෙක්ගෙ පොටෝ එකක් දාලා
    පමුනුවෙන් එකක් 100ට අරන් 500ට විකුනන්න පුලුවන්
    මාර විකුර්තිකයො ගොඩක් ඉන්නෙ. ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙම
    Ado thank you මචං ..try කරල බලන්නම් 💖
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    Ehm apit kynna bene uba fb eke research krl blpn monada denna puluwan items kyla.marketplace & group wala hodata balapn.ita psse idea ekk aragena weda patan ganin
     
    • Like
    Reactions: Perera5656

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    sex related ewa hodatama yanwa

    thwa eka eka gadgets
    wada pahasu karana item

    ehema

    Daraz ekata wada aduwata denna puluwan nam goda
     
    • Like
    Reactions: Perera5656