මේකයි සිරාවටම උනේ..මගේ FB එක එකපාරටම අගෝස්තු 06 රෑ 11.00 විතර suspend කියලා Email එකක් ආවා.
ඉතින් මාත් Disagree with Decision click කරලා හිටියා.
ඕක වෙන්න කලින් විනාඩි 15 කට වගේ request එකක් ආවා පිටරටක කෙනෙක්ගෙන් මන් ඒක declined කළා.\
ඊට පස්සේ තමා ඔය seen ඒක උනේ.
අද එකපාරටම your ad was approved කියලා email එකක් ආවා.
ඊට පස්සේ මෙහෙම email එනවා
මොකක්ද මේ seen එක .
මන් මොකක්ද කරන්න ඕනේ සිරාවටම අහන්නේ.
