Questions FB එකේ seen එකක් උදව් ඕනේ

mazza

Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura
    Screenshot_2022-08-09-21-07-56-414_com.yahoo.mobile.client.android.mail.jpg

    මේකයි සිරාවටම උනේ..මගේ FB එක එකපාරටම අගෝස්තු 06 රෑ 11.00 විතර suspend කියලා Email එකක් ආවා.
    ඉතින් මාත් Disagree with Decision click කරලා හිටියා.
    ඕක වෙන්න කලින් විනාඩි 15 කට වගේ request එකක් ආවා පිටරටක කෙනෙක්ගෙන් මන් ඒක declined කළා.\
    ඊට පස්සේ තමා ඔය seen ඒක උනේ.

    අද එකපාරටම your ad was approved කියලා email එකක් ආවා.
    Screenshot_2022-08-09-21-08-15-034_com.yahoo.mobile.client.android.mail.jpg

    ඊට පස්සේ මෙහෙම email එනවා
    මොකක්ද මේ seen එක .
    මන් මොකක්ද කරන්න ඕනේ සිරාවටම අහන්නේ.
    Screenshot_2022-08-09-21-08-27-005_com.yahoo.mobile.client.android.mail.jpg

    Screenshot_2022-08-09-21-08-34-694_com.yahoo.mobile.client.android.mail.jpg

    Screenshot_2022-08-09-21-21-00-214_com.yahoo.mobile.client.android.mail.jpg
     
    • Like
    • Sad
    Reactions: kinkon and offbeat

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    mn mokuth ad enable karala thibbe na..mastercard eka mage newei
    එහෙනම් අර අද ආපු emails ignore කරන්න පුලුවන්නේ

    account එක recover කරගත්තා නම්,
    1. remove the person who logged into your account
    2. reset password
    3. activate 2-factor authentication if it is not enabled yet
    4. disable FB advertising account
    5. check if there is any break in community guidelines

    account එක තවම lock නම්,
    1. submit an appeal to FB
    2. contact an FB friend who has a better understanding of FB guidelines & try to recover the account through him

    ආයේ ඒ account එක ඕන නැත්නම්,
    just forget that whole incident & take a nap
     
    • Like
    Reactions: mazza and offbeat

    danatama 2 factor on karala thiyenne email and fb wala.
    community guidelines nam break kale na kiyala sure.

    appeal danne kohomada
    diagree nam kala

    account eka nam one machn.
    fb gana recover karanna danna kawru hari innawada

    Mageth yaluwekta una meka, Utanam hoda eken une. ISIS flag eka profile pic ekata dala thibba hack karala. uge instagram ekatath mekama wela thibba.

    https://www.facebook.com/hacked?helpref=help_wizard

    mekata gihilla identity eka proof karanna. tikak kal yanawa review wenna.
    thnx machn mn try karala balannam
    ------ Post added on Aug 9, 2022 at 10:22 PM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,490
    113
    Colombo
    තායි එකෙක් ඇරල වගේ.කොහ්මද හැක් උනේ ? උඹ ඌ එවපු ලින්ක් වත් එකක් ක්ලික් කලාද ?

    කාඩ් ඕකෙ සේව් කරල තියන්න එපා කවදාවත්... :no:
     
    mazza

    Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura
    තායි එකෙක් ඇරල වගේ.කොහ්මද හැක් උනේ ? උඹ ඌ එවපු ලින්ක් වත් එකක් ක්ලික් කලාද ?

    කාඩ් ඕකෙ සේව් කරල තියන්න එපා කවදාවත්... :no:
    Hack welada kiyanna therenne na..habai danata account eka suspend thiyenne anika 2 factor on karala thiyenneth...
    Suspend unama ohoma karamna puluwanda?
    Kisima link ekak awe na..friend request eka awa eka mn declined kala...anika card nam save karala na..😁😁
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,490
    113
    Colombo
    Hack welada kiyanna therenne na..habai danata account eka suspend thiyenne anika 2 factor on karala thiyenneth...
    Suspend unama ohoma karamna puluwanda?
    Kisima link ekak awe na..friend request eka awa eka mn declined kala...anika card nam save karala na..😁😁

    ඔය පේ කරල තියන කාඩ් එක ඔයාගෙ නෙවෙයිද ?

    හැක් කරන්න අපි නොදන්න ක්‍රම කොච්චර ඇතිද ?
     
    • Like
    Reactions: mazza

    mazza

    Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura
    Prabodha Lakshan ව contact කරගන්න
    Fb mage danata suspend machn..
    Wena contact karaganna widiyak thiyenawada

    ඔය පේ කරල තියන කාඩ් එක ඔයාගෙ නෙවෙයිද ?

    හැක් කරන්න අපි නොදන්න ක්‍රම කොච්චර ඇතිද ?
    Mage ekak newei
    Eka thama two factor thiyeddi kohomada kale kiyala awla..
    Anika fb eka danata suspend thiyenneth
    ------ Post added on Aug 10, 2022 at 1:19 AM
     
    • Like
    Reactions: kinkon and lilman