fb තහනම් කරමු

JavaSE

Active member
  • Nov 16, 2011
    488
    38
    28
    fb තහනම් කරමු
    පාසල් ළමයිගේ, තරුණ තරුණියන්ගේ ජිවිත අවුල් කරන ජිවිත නැති කරන Facebook ලංකාව තුල තහනම් කරමු.
    එන්න මේ ව්‍යසනයෙන් අපේ නංගිලා මල්ලිලා බේරා ගනිමු. හැමෝම තමන්ගේ විරෝධය දක්වමු.
     
    • Like
    Reactions: dulajs and choppe

    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28
    no-fb.png
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වත්මන් රජයේ ඇතුළු හිස් දේශපාලුවන්ගේ නිරුවත FB තුලින් ජනතාව වෙත හෙලිවෙනවාය. එබැවින් FB තහනම් කර හෝ රජයේ බොරු කීර්තිනාමය හා චන්ද සංක්‍යාව ආරක්ෂාකර ගැනුම පිණිස FB තහනම් කරන්න වෙනවාය. :shocked::shocked::shocked::shocked:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    කොල්ලෝ කෙල්ලෝ එල්ලිලා මැරෙන එක වෙස්වලාගත් ආශිර්වාදයක් වෙන්නේ මෙන්න මෙහෙමලු.

    තව ටික දවසකින්....

    රටපුරා දුම්රිය ධාවනය නවත්වන්න වෙනවාලු. හේතුව මිනිස්සු දුම්රියට පැනල දිවිනසාගන්න නිසාලු...
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    FB තහනම් කරමු

    Telephone තහනම් කරමු. ( නැත්නම් මල කඩල මැරෙනවානේ)

    letters තහනම් කරමු. ( ලියුම ආවේ නෑ කියල මැරුනොත්)

    එතකොට හරි මම හිතන්නේ....
     

    Platy

    Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    පල පිස්සු හුත්තෝ ගෙදර..... ආව මෙතන ලබ්බක් කියාගෙන. උබේ නංගි මල්ලිට කියපන් fb එන්න එපා කියල. අපිට fb ඕනි හන්ද අපි යන්නම් fb.... :growl::growl::growl::angry::angry: