කවුරුහරි දන්නවද FB එකේ ඉන්න Friend කෙනෙක් share කරන photos අපේ home page එකට එන එක වලක්වන්න ක්රමයක්.
මගෙ FB page එකට අපේ පරන ඔපීස් එකේ හිටපු, මට ඉස්සෙල්ල අස්වෙල ගිය ගැනු ලමයෙක්ව add කර ගත්ත. ඒ කාලෙ එයා තනිකඩව හිටියෙ. මට ලාවට වගෙ එයා ගැන පොඩි අදහසක් තිබුන. පස්සෙ මට දැනගන්න ලැබුන එයා කසාද බන්ද කියල. ඊට පස්සෙ මගෙ තිබුන අදහස අන්හැරල දැම්ම.
කොහොම උනත් මම එයාගෙ Birthday වලට New Year එකට wish කරල SMS එහෙම ඇරිය. ටික කලක් කිසිම ප්රශ්නයක් තිබුනෙ නැහැ. පස්සෙ කවුද පිරිමියෙක් මට කෝල් කරල පොඩි පාර්ට් එකක් දැම්ම මම ඇයි එහෙම sms එවන්නෙ කියල. මම තේරුම් කරල කිව්ව ඉස්සර අපි එකට වැඩ කලෙ ඉතින් යාලුකමට SMS එකක් එවන එකේ ගැටලුවක් නැහනෙ කියල.
කොහොමහරි ඒ කත කරල තියෙන්නෙ එයාගෙ husband පස්සෙ මට ආරන්චි උනා පොර මෙ කෙල්ලට නොසැහෙන්න බැනල තියනව කියල.
දැන් මට තියන ප්රශ්නෙ තමයි මේක ඒ කෙල්ලගෙ FB Account එක use කරල හැමදාම එක එක මගුල් photos 25ක් 50ක් විතර දවසකට මගෙ home page එකට share කරනව. මල වදයක් වෙලා තියෙන්නෙ. මන් ඔක්කොම වැඩ පැත්තකින් තියල ඒව hide කරනව.
කවුරුහරි දන්නවද එහෙම share කරන photos අපේ home page එකට එන එක වලක්වන්න ක්රමයක්. හැබැයි Friend ව ඒ විදිහටම තියාගෙන.
දන්නෙ නැත්නම් බම්ප් එකක් වත් දන්න. මම තාම අලුත් නිසා රෙප් දෙන්න නම් විදිහක් නැනැ.

. pissu peekudu