FB~ප්‍රශ්නයක්

tinytot

Member
Dec 29, 2012
155
12
0
කවුරුහරි දන්නවද FB එකේ ඉන්න Friend කෙනෙක් share කරන photos අපේ home page එකට එන එක වලක්වන්න ක්‍රමයක්.

මගෙ FB page එකට අපේ පරන ඔපීස් එකේ හිටපු, මට ඉස්සෙල්ල අස්වෙල ගිය ගැනු ලමයෙක්ව add කර ගත්ත. ඒ කාලෙ එයා තනිකඩව හිටියෙ. මට ලාවට වගෙ එයා ගැන පොඩි අදහසක් තිබුන. පස්සෙ මට දැනගන්න ලැබුන එයා කසාද බන්ද කියල. ඊට පස්සෙ මගෙ තිබුන අදහස අන්හැරල දැම්ම.

කොහොම උනත් මම එයාගෙ Birthday වලට New Year එකට wish කරල SMS එහෙම ඇරිය. ටික කලක් කිසිම ප්‍රශ්නයක් තිබුනෙ නැහැ. පස්සෙ කවුද පිරිමියෙක් මට කෝල් කරල පොඩි පාර්ට් එකක් දැම්ම මම ඇයි එහෙම sms එවන්නෙ කියල. මම තේරුම් කරල කිව්ව ඉස්සර අපි එකට වැඩ කලෙ ඉතින් යාලුකමට SMS එකක් එවන එකේ ගැටලුවක් නැහනෙ කියල.

කොහොමහරි ඒ කත කරල තියෙන්නෙ එයාගෙ husband පස්සෙ මට ආරන්චි උනා පොර මෙ කෙල්ලට නොසැහෙන්න බැනල තියනව කියල.

දැන් මට තියන ප්‍රශ්නෙ තමයි මේක ඒ කෙල්ලගෙ FB Account එක use කරල හැමදාම එක එක මගුල් photos 25ක් 50ක් විතර දවසකට මගෙ home page එකට share කරනව. මල වදයක් වෙලා තියෙන්නෙ. මන් ඔක්කොම වැඩ පැත්තකින් තියල ඒව hide කරනව.

කවුරුහරි දන්නවද එහෙම share කරන photos අපේ home page එකට එන එක වලක්වන්න ක්‍රමයක්. හැබැයි Friend ව ඒ විදිහටම තියාගෙන.

දන්නෙ නැත්නම් බම්ප් එකක් වත් දන්න. මම තාම අලුත් නිසා රෙප් දෙන්න නම් විදිහක් නැනැ.
 
SK143

Well-known member
  • Dec 14, 2007
    3,335
    87
    48
    ρυи¢нι яσмαуα
    eyage profile ekata gihin friends kiyana button eka udata mouse eka genichchama ena menu eken show in newsfeed option eka untick karanna

    Facebook-Show-in-News-Feed-desktop.png
     
    tinytot

    Member
    Dec 29, 2012
    155
    12
    0
    එතකොට කෙල්ලගේ එෆ්බී වෝල් එක වැල පත්තරයක් වගේ ඇති නේ ?

    wenna athi, man hithanne dan a kella FB ekata enne nehe. akige miniha thamai ooka karanne. profie pic ekath wenas karala
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    wenna athi, man hithanne dan a kella FB ekata enne nehe. akige miniha thamai ooka karanne. profie pic ekath wenas karala

    ඒකිගේ කොල්ලගේ මානසික තත්වය අනුව මෙහෙම දෙයක් පේනවා...
    උඹ ආයේ ඒකිව නිකමටවත් contact කරන්න යන්න එපා ...
    එහෙම ගියොත් වෙන්නේ එක්කෝ ඒකිගේ පවුල කැඩෙන එක...
    නැත්තම් ඒකිට හරි උඹට හරි පරලොව යන්න වෙන එක ...:D:eek:
     
    tinytot

    Member
    Dec 29, 2012
    155
    12
    0
    ඒකිගේ කොල්ලගේ මානසික තත්වය අනුව මෙහෙම දෙයක් පේනවා...
    උඹ ආයේ ඒකිව නිකමටවත් contact කරන්න යන්න එපා ...
    එහෙම ගියොත් වෙන්නේ එක්කෝ ඒකිගේ පවුල කැඩෙන එක...
    නැත්තම් ඒකිට හරි උඹට හරි පරලොව යන්න වෙන එක ...:D:eek:

    ow, kisima contect ekak karanne nehe. habai FB eken ahak karanneth nehe. ohe innawa. me danuth monaada magul wagayak eyala thibuna. eeha home page ekata aawe nehe. ara kiyala thibuna widihata karapu nisa.

    danuth chat eka online innawa
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ow, kisima contect ekak karanne nehe. habai FB eken ahak karanneth nehe. ohe innawa. me danuth monaada magul wagayak eyala thibuna. eeha home page ekata aawe nehe. ara kiyala thibuna widihata karapu nisa.

    danuth chat eka online innawa

    පුළුවන් තරම් ඈත් වෙලා ඉඳපන් , මොකද ඒක කාටත් හොඳයි :)