2015- 2016 දි නාකියොන්ගෙන් සල්ලි ගලවලා ez cash දාගත්තා 50000ක විතරම.මේවා කැරි වැඩ නිසා ඒ කාලෙම නතර කරා.
ඒකත් එක්කම ඒ කාලේ fb page වලින් හම්බකරා දවසකට Rs.7000 + . ඒ කාලේ ෆේමස්ම පේජ් වලින් ලොකු සෙට් එකක්ම තිබ්බා මන් ලග. මේ ( 2016 - 2022 වෙනකන් පේජ් කරා පේජ් 4k මෛත්රිගෙ ආණ්ඩුව කාලේ ban උනා පොරට මඩ campaign එකක් අරන් ගිය නිසා , අනිත් ටිකෙන් දෙකක් විකුණ්නා, තව එකක් ලග තියෙනවා , page 6ක total like count එක 1M+ තිබ්බා 2019දි විතර )
ආයේ instant article කරා.ඒකෙනුත් යම්කිසි ගානක් හොයාගත්තා.
අදටත් සයිඩ් ඉන්කම් එක විදියට මන් තියාගෙන ඉන්නේ fb එක තමා.
පොඩ්ඩක් මොලේ use කරොත් fb එකෙන් ගේමක් ගහගන්න පුලුවන්.