FB පේජ් එකකින් සල්ලි හම්බ කරන්නෙ කොහොමද?

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    2015- 2016 දි නාකියොන්ගෙන් සල්ලි ගලවලා ez cash දාගත්තා 50000ක විතරම.මේවා කැරි වැඩ නිසා ඒ කාලෙම නතර කරා.

    ඒකත් එක්කම ඒ කාලේ fb page වලින් හම්බකරා දවසකට Rs.7000 + . ඒ කාලේ ෆේමස්ම පේජ් වලින් ලොකු සෙට් එකක්ම තිබ්බා මන් ලග. මේ ( 2016 - 2022 වෙනකන් පේජ් කරා පේජ් 4k මෛත්‍රිගෙ ආණ්ඩුව කාලේ ban උනා පොරට මඩ campaign එකක් අරන් ගිය නිසා , අනිත් ටිකෙන් දෙකක් විකුණ්නා, තව එකක් ලග තියෙනවා , page 6ක total like count එක 1M+ තිබ්බා 2019දි විතර )

    ආයේ instant article කරා.ඒකෙනුත් යම්කිසි ගානක් හොයාගත්තා.

    අදටත් සයිඩ් ඉන්කම් එක විදියට මන් තියාගෙන ඉන්නේ fb එක තමා.

    පොඩ්ඩක් මොලේ use කරොත් fb එකෙන් ගේමක් ගහගන්න පුලුවන්.
    instant article den naha ne?
     
    sj2012

    Active member
  • Jul 26, 2010
    846
    179
    43
    Universe
    2015- 2016 දි නාකියොන්ගෙන් සල්ලි ගලවලා ez cash දාගත්තා 50000ක විතරම.මේවා කැරි වැඩ නිසා ඒ කාලෙම නතර කරා.

    ඒකත් එක්කම ඒ කාලේ fb page වලින් හම්බකරා දවසකට Rs.7000 + . ඒ කාලේ ෆේමස්ම පේජ් වලින් ලොකු සෙට් එකක්ම තිබ්බා මන් ලග. මේ ( 2016 - 2022 වෙනකන් පේජ් කරා පේජ් 4k මෛත්‍රිගෙ ආණ්ඩුව කාලේ ban උනා පොරට මඩ campaign එකක් අරන් ගිය නිසා , අනිත් ටිකෙන් දෙකක් විකුණ්නා, තව එකක් ලග තියෙනවා , page 6ක total like count එක 1M+ තිබ්බා 2019දි විතර )

    ආයේ instant article කරා.ඒකෙනුත් යම්කිසි ගානක් හොයාගත්තා.

    අදටත් සයිඩ් ඉන්කම් එක විදියට මන් තියාගෙන ඉන්නේ fb එක තමා.

    පොඩ්ඩක් මොලේ use කරොත් fb එකෙන් ගේමක් ගහගන්න පුලුවන්.
    Post Ads target karaanawa nam me kale, hodama niche eka mokadda machan local audience ekata ?