EUROPE රටවල් Target කරලා ෆේස්බුක් පේජ් එකක් හදන්න පුලුවන්ද බං අපිටත්? පුලුවන්නම් කොහොමද කියලා පොඩ්ඩක් කියපන්කො. විස්තර තියෙන තැනක link එකක් උනත් කමක් නෑ. :P Rep දෙන්නම් +