FB ලයික්ස් හොඳටම මදි (සිංහල Wikipedia Page එකට)

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    FB ලයික්ස් හොඳටම මදි (සිංහල Wikipedia Page එකට)

    FB ලයික්ස් හොඳටම මදි (සිංහල Wikipedia Page එකට)

    සිංහල විකිපිඩියා ලිපියට එෆ්බි FB ලයික්ස් Likes
    174601_193254280704456_3810029_q.jpg
    හොඳටම මදි,එක නිසා එළකිරි එකෙ ඉන්න ඔක්කොම සිංහල උදවිය මෙකට ලයික් එකක් දාන්න...
    down_arrow.png

    සිංහල-Wikipedia

    Sinhala-Wikipedia

    පෙජ් දෙකටම ලයික් කරන්න

    විකිපිඩියා පෙජ් එකකට ලයික් එකක් දැමිම අනික් එවාට ලයික් දමනවාට වඩා වැදගත්,එයින් බොහෝ දැ තිරනය වෙනවා...

    ...............................................

    කියන්න සතු‍ටුයි යාළුවනේ මේ පොස්ට් එක දාන්න කලින්,මුල් පෙජ් එකට (Sinhala language) පෙජ් එක පාදක කර ගත් සිංහල නම ගත් පෙජ් එකට ලයික්ස් 50 ස් ගානක් තිබුනේ,මේක දාපු ටිකට එක 90 ගානකට වැඩි වෙලා,අපි මේක තව වැඩි කරමු,ඔයාල දන්න යාළුවොන්ටත් කියන්න...

    picture.php

    As at 2011-11-17/4:45 pm

    ගැහුවා ගැහුවා 100ය ගැහුවා

    picture.php

    As at 2011-11-17/5:36 Pm

    picture.php

    As at 2011-11-17/9:12 Pm



     
    Last edited: