FB හෑලි

Bakkaraputha

Active member
  • Aug 8, 2017
    365
    214
    43
    FB එකේ කියවන්න ආස විදිහට හෑලි ලියන අය කවුද ඉන්නෙ.ඉස්සර උන්ඩියාගෙ හෑලි කියෙව්වා දැන් පොර නැති නිසා ඒවගේ එකෙක් හොයනවා fallow කරන්න.
     
    • Like
    Reactions: kinkon

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    හෑල්ලක් සඳහා example එකක් දාපම් බලන්ට 🤔🧐