FB 15 ගැන දන්න අය පොඩ්ඩක් අැතුලට එන්න

thgoals1

Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    FB 15 ගැන දන්න අය පොඩ්ඩක් අැතුලට එන්න

    මම FB15 2003 වගේ white color new shell කාර් එකක් ගන්න කියලා බැලුවේ..මේක මගේ 1st car එක... එ්ත් ඔක්කෝම 25 න් උඩ යන්නේ... ex saloon තියෙනවා 27.50 විතර කියනවා බං...super saloon තවත් ලක්ෂයක් විතර වැඩියි...

    1.25 න් උඩ මිලකට මේවා එකක් ගන්නවා කියන්නේ මේ තමයි මේකක් යන්න පුලුවන් ඉහලම මිල ඉතිං ඉදිරියේදී මේවගේ market එකට ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයිද?

    2.white,silver,gold,blue යන පාටවල් අනූව වාහානේ market වෙනස්ද ?

    3.FB 15 වාහානයක් මිලදී ගැනීමට බැලීමේදී අනවාර්්‍යයෙන් බැලුය යුතු දෙව්ල් මොනවාද ?එ්වා බලන අාකාරය පැහැදිලි කරොත් ගොඩක් වටිනවා