FB 15 Fuel Consumption

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    නිසාන් FB 15 කාර් එකක උදේ හවස බොරැල්ල සිට කිරිබත්ගොඩ දක්වා ට්‍රැෆික් ටයිම් එකේ දාවනයේදි පෙට්‍රල් කරන්නෙ 7-9 අතර වගේ ප්‍රමානයක්....මේ ප්‍රමානය නම් පැහැදිලිවම මදි මේ ජාතියේ කාර් එකක....මොකද්ද කරන්න පුළුවන් අවම 10 වත් කරන විදියට.

    2002 / Manual / With Full time AC / 1500 CC / Octain 92
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    10k karanawa kiyala awamayak denna bahane machan traffic time waladi..
    mokadda borella kiribath goda kiyanne pattama traffic set wenawane baseline eke...

    api hitamu 10KM tiyanawa kiyala dura, traffic eke yanna ubata 30mins giyot 1 litre walin yanna puluwan... 45 mins giyot eeta wada litre yanawa, etakota itin 7k 8k karanawa wage tamai..

    Normal dura kochchara karanawada? heavy traffic natiwa langa kochchcara karanawada?
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ට්‍රැෆික් නැති පාරවල් වල කොලඹින් පිට 9 විතර වගේ කරලා තියෙනවා...හයි වේ දල වශයෙන් 8 වගේ කරලා තියෙනවා...ටියුන් අප් එකක් කරලා බැලුවොත් හරි යාවිද...
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ට්‍රැෆික් නැති පාරවල් වල කොලඹින් පිට 9 විතර වගේ කරලා තියෙනවා...හයි වේ දල වශයෙන් 8 වගේ කරලා තියෙනවා...ටියුන් අප් එකක් කරලා බැලුවොත් හරි යාවිද...


    highway 8k karanawanam awul machan.. plug ehema maru karala baluwada? tune karala balahan.. air filter oil filter ehema maru karanawane :)
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    highway 8k karanawanam awul machan.. plug ehema maru karala baluwada? tune karala balahan.. air filter oil filter ehema maru karanawane :)


    ඒවා ඔක්කොම මාරු කරලා තියෙන්නෙ..ප්ලග් ප්ලග් බේස් එක ඉඳන් මාරු කලා ලඟදි...ටියුන් අප් එකක් නම් කරේ නෑ...
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    manual nan madi tikak,ube driving kohomada?hi yen accelerate kara kara eka laga brake gahanawada?

    ecu scan ekak karaganna mchn AMW eken.1800/= witara yay.tiyena leda okoma report eke ei.plugs arawa mewa maru kara nan o2 sensor awulak,fuel pressure wage awulak athi.