Fb acc hack

Maliya012

Member
Dec 28, 2018
284
14
0
මචං මට fb acc එකක් hack කරගන්න ක්‍රමයක් කියපංකො ලොකු ම උදව්වක්
Pc එකනම් කැඩි ල 4n එකෙන් ගේමක් ගහගන්න බැරිද..
Please help
 

funearnzin

Junior member
  • Dec 17, 2011
    98
    58
    18
    මචං මට fb acc එකක් hack කරගන්න ක්‍රමයක් කියපංකො ලොකු ම උදව්වක්
    Pc එකනම් කැඩි ල 4n එකෙන් ගේමක් ගහගන්න බැරිද..
    Please help

    ෆේස්බුක් එක හැක් කරන්න පුළුවන් විදියට නැ බං දැන්. හැක් කරන්න ඕන කෙනාට පොවල පාස්වර්ඩ් එක අහගන්න එක තමයි කරන්න වෙන්නෙ
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    යකෝ පට්ටම සිකුරිටි මේතඩ් පාවිච්චි කරන ෆේස්බුක් එක හැක් කරන එක කඩෙන් පරිප්පු පන්සීයක් ගන්නවා වගේ සරලවනේ බන් උඹලා හිතන්නේ
    ඒකත් ෆෝන් එකෙන්
    මොන පව් ජීළුිතද බන් උඹලා
    අනේ මන්දා යද්දි හලා ගෙන යන ජීවිතද

    නිකමට හිතන් ඕක කොල්ලටයි බල්ලාටයි ඔය කියන විදියට හැක් කොරන්න පුළුවන් උනා නම් ලෝකේම මිනිස්සු ඕකේ තමන්ගේ දේවල් අප් කරයිද බන්

    මොනිටරයක් ගන්න සල්ලි නැති උඹට ඩාක් නෙට් එක ගැන කියලා තේරුමක් නෑ
    ජය
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    යකෝ පට්ටම සිකුරිටි මේතඩ් පාවිච්චි කරන ෆේස්බුක් එක හැක් කරන එක කඩෙන් පරිප්පු පන්සීයක් ගන්නවා වගේ සරලවනේ බන් උඹලා හිතන්නේ
    ඒකත් ෆෝන් එකෙන්
    මොන පව් ජීළුිතද බන් උඹලා
    අනේ මන්දා යද්දි හලා ගෙන යන ජීවිතද

    නිකමට හිතන් ඕක කොල්ලටයි බල්ලාටයි ඔය කියන විදියට හැක් කොරන්න පුළුවන් උනා නම් ලෝකේම මිනිස්සු ඕකේ තමන්ගේ දේවල් අප් කරයිද බන්

    මොනිටරයක් ගන්න සල්ලි නැති උඹට ඩාක් නෙට් එක ගැන කියලා තේරුමක් නෑ
    ජය
    :lol:
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    5df92b3d194c34d6aa6e365e2cd36155.jpg



    අයිති එකාව හැක් කරන්න එපා, ඌ පව් :P
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මෙහෙම කරන්න පුලුවන් හැබැයි හැක් කරන්න ඔනි කෙනා ලොග් වුන පීසී එකක් තියෙන්න ඔනි
    ඒ පීසී එකේ කුකීස් ටික බැකප් කරගෙන බ්රව්ස එකට රීප්ලේස් කරනන් හරි
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63

    මේවා දාලා උබවම හැක් වෙයි
    ශුවර් නැති සොෆ්ට්වෙයා කැලි දාලා කරන්න යන්න එපා
    ජෝක් එකක් බන්
    :baffled:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,949
    7,269
    113
    Kotahena
    Facebook එකේ password එක අමතන උනාම ඔබන්න තියෙන forgot password link එකට ගිහාම උබට ඕන account එකේ නම දාලා එතැන password එක වෙනුවට hack කියලා button එකක් තියෙනව. ඒක ඔබලා password එක නැතුව log වෙන්න පුළුවන්.
    නමුත් හැමෝම ඒ button එක ඔබන්නෙ නෑ. Hacker ලා විතරයි ඔබන්නෙ. උඹ phone එකෙන් ගිහින් hack කරගනිං අවුලක් නෑ. නැති බැරි කමට නේ බං.

    Hacker ලා මොකුත් අවුලක් හිතන එකක් නෑ ඒ නිසා.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    එහෙම හැක් කරන්න බෑ බං.
    Two-step authentication හින්දා බැරිම ගානයි.
    හැබැයි කරන උන් අතලොස්සක් ඉන්නවා.
    උනුත් මේ ෆිල්ම් වල පෙන්නනවා වගේ බට්න් එකක් ඔබලා නෙමෙයි.
    දවස් ගනන් සති ගණන් දුක් විදලා. එකවුන්ට් එක අයිති එකාගේ මොකක්හරි මෝඩ වැඩක් සෙට් කරගෙන තමා කරන්නේ.
    උඹ අනිත් උන්ගේ එකවුන්ට් හැක් කරන්න ගිහින් උඹේ තියන දේවල් වලට කෙල කරගන්නේ නැතුව ඉදපං.
    විහිලු නෙමෙයි.
    ඇත්තටම කිව්වොත් උඹට ඉතුරු වෙලා තියෙන්නේ එකම එක විකල්පයයි.
    එකවුනට් එක අයිති එකාට පාස්වර්ඩ් එක කියනකන්ම ගහන එක.

    ඒ තරමටම විකල්ප අඩුයි
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,351
    1,626
    113
    Mama wede karala dennam machan. Loku case ekak ne.
    Hack karanna oni ekage email ekai phone no ekai fb password ekai deepan.