FB ads targeting USA

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මට DIGITAL PRODUCT එකක් විකුන ගන්න ඕන. මම ටාගට් කරන්නේ USA, CANADA, UK වගේ මාර්කට්ස්. මට මාසිකව දාන්න පුලුවන් ඇඩ්ස් වලට 20,000/- සුලු ගානක්.

    මට දැනගන්න ඕන. මේ වගේ සුලු ගානකින් උදාහරණයක් විදියට USA VISITORS ල කී දෙනෙක් විදියට මගේ PRODUCT PAGE එකට යවාගන්න පුලුවන්ද කියල?
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    estimate 1 pennawa bn target krddi. oya danuma nm madi ads krnna. youtube video blnna strategy tynwa. nthnm salli aprade
     
    • Like
    Reactions: reddeckuka

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    මුලින්ම ඇඩ් එක දැම්මම impressions 8000 ගන්න පුලුවන් වෙයි ඔය ගානට.ඒත් ඒකෙන් කන්වර්ට් වෙන්නෙ බොහොම සුලු පිරිසක්.සමහරවිට එක්කෙනෙක්වත් නැතිවෙන්නත් පුලුවන්. ඇඩ් එක එක විදියට එක එක ඕඩියන්ස් වලට ටෙස්ට් කරල නිච් එකට ඕඩියන්ස් එකක් හදාගනින්. ඒකට සැලකිය යුතු මුදලක් කාලයක් යනව. ඒ ඩේට ටික ගන්න යන කාලය අඩු කරගන්න පුලුවන් වියදම් කරන්න පුලුවන් මුදල අනුව. සිරාවටම දිගු කාලීනව කරන්න හිතන වැඩක් නම් ඇඩ් මැනෙජර් එකේ පර්සනල් ඉන්ෆො එහෙම හරියට සබ්මිට් කරල ඇඩ් එකවුන්ට් එක බ්ලොක් කරගන්නෙ නැතුව වැඩේ කරගෙන පලයන්. එහෙම නැතුව ටික දවසකින් ඇඩ් එකවුන්ට් එක බ්ලොක් වෙලා අලුත් එකක් හදන්න උනොත් උබ වියදම් කරල එකතුකරගත්ත ඩෙට ටික අපරාදෙ.
     
    thanks bro mema deta tikata. (y)
     
    • Like
    Reactions: DGN

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,098
    2,193
    113
    uba meeta issella ads run kfrala nattm oya salli tika aparade.. issella platfrom eka purudu weyn