FB annoying Notifications !!!

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    fb ඉන්න වැඩි දෙනෙක් Cityville, Farmville ගහන අය නෙවෙයි
    නමුත් ඒව ගහන තමන්ගෙ යාළුවො තමන්ට request කරන එක වෙලාවකට ඇණයක් වෙන වෙලාවල් තියෙනවා

    මේ තියෙන්නෙ ඒකෙන් ගැලවෙන ක්‍රරමයක්

    1
    25962524.jpg


    2
    46743196.jpg


    3
    50001605.jpg



    මේකනං ඇත්තටම ගොඩක් දෙනෙක් දන්න දෙයක්

    මේ ඇරෙන්න හැම application එකකින්ම එන request එක පාර නවත්තන්න ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවනං කියන්න :)
     
    • Like
    Reactions: ABACUS

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ කට්ටියට ප්‍රයෝජනවත් වෙයි. ස්තූතියි මේ ගැන එළකිරි එකේ කට්ටියව දැනුවත් කළාට.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අපේ කට්ටියට ප්‍රයෝජනවත් වෙයි. ස්තූතියි මේ ගැන එළකිරි එකේ කට්ටියව දැනුවත් කළාට.

    :D

    mama nam apps platform ekama disable karla tiyenen bn,mala karumayak :D

    මචං එතකොට කිසිම ඇප් එකක නෝටිෆිකේශන් එකක් එන්නෙ නැද්ද ?
    කොහොමද ඒක කරන්නෙ ?
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    :D



    මචං එතකොට කිසිම ඇප් එකක නෝටිෆිකේශන් එකක් එන්නෙ නැද්ද ?
    කොහොමද ඒක කරන්නෙ ?

    ara privacy setting wala Apps and websites ghn