FB awulak

Sakuntha00

Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    FB eke MSG Balanna Giyama Menna Mehema Watena wa nhee MSG check karanna baaa

    Ai Mehema Enne ??

    16j4q43.png
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වගේ දෙයක් වුනේ පළවෙනි පාරට ද ..
    සමහර වේලාවට මේ දේ ටික වේලාවකින් හරි යයි..
    බොහෝ දුරට මේ වගේ දෙයක් එන්නේ එකම අයි.පි. එකෙන් ගිණුම් 2කට වඩා පාවිච්ච් කරනවා නම්..
    ඒත්.. මේ ගැටළුව ටිකකින් නැති වේලා යයි..
    මේ වගේ දෙයක් තියෙද්දි මොනවාත් ම කරන්න විදියක් ද.. ?
    ඔයාගේ ගිණුමට ලොග් වුනාම නේ මේ ගැටළුව එන්නේ..

    Sakuntha00

    Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    දැන් මේ විදියට face Book එකේ මෙසේජස් බලන්න බැරිව ගියේ පෙරේදා ඉදන් ඊට පස්සේ හරි ගිය එත් අදත් මෙහෙම වෙලා... මෙහෙම වෙන්නේ ඇය්
     
    Sakuntha00

    Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    මේ වගේ දෙයක් වුනේ පළවෙනි පාරට ද ..
    සමහර වේලාවට මේ දේ ටික වේලාවකින් හරි යයි..
    බොහෝ දුරට මේ වගේ දෙයක් එන්නේ එකම අයි.පි. එකෙන් ගිණුම් 2කට වඩා පාවිච්ච් කරනවා නම්..
    ඒත්.. මේ ගැටළුව ටිකකින් නැති වේලා යයි..
    මේ වගේ දෙයක් තියෙද්දි මොනවාත් ම කරන්න විදියක් ද.. ?
    ඔයාගේ ගිණුමට ලොග් වුනාම නේ මේ ගැටළුව එන්නේ..

    Gedara Anith ayath ithin FB log wena wa ee gollan ge Accounts wala ta...
    Meeka awama MSG balanna baaaaa