fb block කරලද

jdw

Member
Nov 8, 2013
7
0
0
යාලුවනේ dialog වෙලින් fb ලොග් වෙන්න බෑ නේද ,fb dialog වෙලින් block කරලද ??? :angry:
 

jdw

Member
Nov 8, 2013
7
0
0
එක මහ කැතවැඩේ නේද ,එතකොට අනිත් එවලිනුත් වලිනුත් යන්න බරිවෙයි ද
 

EON

Well-known member
  • Nov 4, 2012
    3,206
    2,826
    113
    same issue.. can not access FB... tried with mobile(mobitel) FB works.. but not on the lap(Dialog)
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අපේ office එකේ dialog තියෙන්නේ line එක. සමහර අයට වැඩ . සමහර අයට වැඩ නැ .මොකක්ද දන්නේ නැ අවුල
     

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    dialog එකෙන් මගේනන් වැඩ මචන්..
    සමහර එවුන් timeline එක නෑ කියල කියනවා හැබැයි.. :baffled:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,698
    2,759
    113
    mageth me issue eka enawa. "Sorry, but this page didn't load properly. Please try again."
    mobitel connection ekak. FB eke aulak wage.