FB CHAT SOUND

sancsanka

Active member
  • Sep 21, 2009
    586
    80
    28
    මචන්ලා මගේ FB Chat Sound එක වැඩ කරන්නේ නැනේ(google chorme) .මොකක්‌ හරි file 1 එකක්‌ dlt වෙලාවත්ද ,දන්නවනම් හදා ගන්න ක්‍රමයක්‌ කියනවද ?