FB fake profile

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    මචංලා දන්න වැඩ්ඩෝ කියපල්ලකෝ FB fake profile එකක් කරන එකෙක්ගේ IP එක හොයාගෙන අදාල පුද්ගලයා සොයාගැනීමේ හැකියාවක් ලංකාවේ තියෙනවද කියලා
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    ip eka hoyaganna ithin facebook aiythi mark sakarbag mahatthayata thama puluhan....elakiriye ehema hoyaganna ona nan oya mr tin tinta kiewama ..aa mekaiy kiyala kiyanawa...anna ekai..mm
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    ඉතින් ලංකාවේ Case එකකදී FB එකෙන් IP ලබා දෙයිද?
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    api kiewata nan den nae..naduwak dammoth puluhan..fake fb account eka use karana eka , manussayage namata register karapu sim ekak hari ,phone ekak hari dongal ekak hari use karala fb log wuna nan...owa okkoma register nokara fb eketh hora details deela nan thiyenne allanda amrui
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ip eka hoyaganna ithin facebook aiythi mark sakarbag mahatthayata thama puluhan....elakiriye ehema hoyaganna ona nan oya mr tin tinta kiewama ..aa mekaiy kiyala kiyanawa...anna ekai..mm

    මාර්ක් ට කිය කියා දගලන්න ඕනේ නැහැ. මොකක් හරි ෆ්‍රී හොස්ට් එක්ක නෝමල් Html Page එකක් හදලා. ඒකට Statcounter වගේ එකක් දාලා. අරුට Message එකකින් අර Page එකේ Link එක යවපන් ඌ Link එකට ගිය හැටියේ උගේ IP එක බලාගන්න පුළුවන් Statcounter එකෙන්. එත් IP එකෙන් අලන්න පුළුවන් ද කියලානම් මම දන්නේ නැහැ
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    මාර්ක් ට කිය කියා දගලන්න ඕනේ නැහැ. මොකක් හරි ෆ්‍රී හොස්ට් එක්ක නෝමල් Html Page එකක් හදලා. ඒකට Statcounter වගේ එකක් දාලා. අරුට Message එකකින් අර Page එකේ Link එක යවපන් ඌ Link එකට ගිය හැටියේ උගේ IP එක බලාගන්න පුළුවන් Statcounter එකෙන්. එත් IP එකෙන් අලන්න පුළුවන් ද කියලානම් මම දන්නේ නැහැ

    eka eka ewana link click karana gonek wenda ona..:lol::lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    SLT nam hoyanna puluwan lesiyen. donglue walinuth godak welawata hoyanna puluwan IP eka log una Time eka ekkama gaththoth. e connection eka aithi kaatada kiyala.

    FB eken details ganna puluwan adaala widihata request kalahama adaala thanin.

    namuth ubage kauruwath adaala than wala contacts naththan neethiya paawichchi karala thamai karanna thiyena ekama widiha.

    namuth ekata tikak kal yanna ida thiyenawa.
     
    Last edited:

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    ubala hena gon ban.
    ip eken ahuwenawanam ekko u patta gonek.
    nettan ip eken uwa hoyana uba patta gonek.

    api dipu game wala hetiyata ip eken hoyagattanam apiwa eta deken ellala adi 6k yata wallala. :lol: