FB group for SALE......!

DAM40

Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    FB eke add ekak dammath oita wada likes ganna puluwan.. Page + Group dekama enawane ethakota... :) 60000 k hitiyata notification off karalanam sorry thamai :) No one will see group activities :D
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,012
    12,541
    113
    උබට ඕනම් ඔයිට වඩා කට්ටිය ඉන්න Group එකක් මම සතියෙන් හදලා පෙන්වන්ම්. ඔකේ තියෙන වටිනා කම මොකක්ද ? ෆේක් Account ටිකක් හදා ගත්තා ම ඕන කෙනක් ට Group එකට කට්ටිය Add කරගන්න පුලුවන්. ඕක Page එකට Like ගන්නවා වගේ අමාරු වැඩක් නමේ. උබේ Group එක 150/= වටී.
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    gaana wadi ban.. fan page walath yanne like ekak .50 or 1 lkr, anika machan oka wadagath wenne uge project ekakata adaala fanlsa inna group ekak nam
     

    aehacker

    Active member
  • Nov 15, 2016
    331
    35
    28
    Unknown
    Offer

    මේක බොරුවක්වත් illegal ක්‍රියාවක්වත් නෙවෙයි .කෙටියෙන්ම කිවොත් මම ඔයාලට ඔයාලගේ site එක promote කරගන්න $25 ක් වටින Facebook Advert account එකක් $5 කට දෙනවා! මේකෙන් ඔයාලට ඔයාලගේ site එකට traffic (best for Yllix,adsense),page වලට් like ඕනි දෙයක් facebook එකෙන් promote කරගගන්න පුළුවන්.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,012
    12,541
    113
    වෙන forum එක්ක එකෙනෙක් දාලා තිබ්බා පරණ use කරන්නේ නැති Domain , Groups ගන්නවා කියලා. https://goo.gl/nrfJ4a මේ Link ගිහින් උගේ Facebook එකට Msg දාලා බලන්න. මම අදුරන කෙනක් නමේ මොකක් හරි වංචාවක් උනොත් මට බයින්න නම් එපා.