fb hacking hlp

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් තරහ වෙන්න එපා කිවුවට,
    ලෝකේ වැඩිම ලාභ උපයන , මිලියන ගානක් දෙනා පාවිච්චි කරන දෙයක් fb කියන්නේ..
    උබ මම වගේ හැම එකාමට ඕන උන වෙලාවට හැක් කරන්න පුලුවන් නම් ඒක මෙච්චර කාලයක් තියෙන්නේ නෑ..

    උබට කෙල්ලව ශුවර් නැත්තම් අතෑරල දාපන් මචන්.. ගොන් වැඩ නොකර