lakithlahiru

Member
Jul 13, 2008
126
1
0
mama photo album akak friends lata tag kalama ayalage wall ake mama tag kala kiyala 4tos tika watenne nane. anith aya tag kalama watenawa. ane danna aya help karannako...
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ප්‍රශ්නේ පැහැදිලි නෑ මචන්.....

    ප්‍රශ්නේ උඹ upload කරපු album එකක photos වලට ‍යාලුවෝ tag කලාම එ‍යාලගේ timeline එකේ පේන්නේ නැති එක නම් වෙලා ඇත්තේ මේක‍යි......
    ඒ අ‍ය profile privacy වැඩි කරලා තිබුනොත් permission නැතුව tag කරපු photos timeline එකේ පෙන්නන්න එපා කි‍යලා උඹට මොකුත් කරන්න බෑ.....
    ඒක උඹේ ‍යාලුවම allow කලොත් විතර‍යි එ‍යාගේ timeline එකේ පෙන්නන්නේ......
     

    lakithlahiru

    Member
    Jul 13, 2008
    126
    1
    0
    mage yaluwo ahema privacy dala na machan. mama album akak tag kalama friends lage timeline ake display wenne na. single 4to akak tag kalama timeline ake display wenawa