සල්ලි දීලා facebook page likes, photo likes, instagram Follows , Inster photo likes ..... ගන්න පුළුවන්. හැමෝම කියන්නෙ ඒවා real likes කියලා. පුදුම වැඩේ කියන්නේ ටික දවසක් යද්දි ඒ ටික එන්න එන්නම අඩූවෙනවා. මේක මගේ යාලූවෙක්ට වෙච්ච දෙයක්. මේ කෙනාට Photography FB pageඑකකුයි, Instagram account එකකුයි තියනවා. මෙයාත් ඉතින් අනිත් අය වගේ මුලින්ම facebook page එකට likes 10000ක් විතර සල්ලි දීලා අරන් පස්සේ facebook එක හරහා promote පාරක් දාන්න බැලුවේ. පේජ් එකේ likes 1000ක් විතර තියගෙන promote කරාම මිනිස්සු අද්ද ගන්න අමාරුයි කියලා උබලට තේරෙන්වා ඇතිනේ. මුලින්ම අපි facebook likes 2500ක් ගත්තා. පුදුම වැඩේ කියන්නේ සල්ලි ගෙවලා තප්පර 5ක් යන්නකලින් උන්ගෙන් conform email එක ආවා. ඒත් එක්කම facebook page එකේ likes 2500කින් වැඩිවෙලා.
මේ වැඩේම අපි Instaඑකටත් කරා. හැබැයි අපි ඒකේදි මුලින්ම කරේ follers 1000ක් මුලින්ම ගත්ත එක. ඒකත් පටස් ගාලා 1000කින් වැඩි උනා. පහුවෙනිදා උදේ බලද්දි ( පැය 10ක්වත් ගිහින් නෑ) fb page likesවලින් 50ක් විතර අඩුවෙලා. insta folloersත් 20කින් විතර අඩුවෙලා. මගේ යාළුවා මේ පාර තව websiteඑකක් හරහා fb page likes 2500කුයි, insta followers 1000කුයි ගත්තා. ඒකත් අර විදියටම එක පාර වැඩි උනා. වැඩී උනා වගේ නෙමෙයි පැය 6ක් විතර යද්දි එන්න එන්න අඩු වෙනවා.
කොහොමද බන් ඒ වෙබ්සයිට්කාරයො පටස්ගාලා likes, followers අරන් දෙන්නෙ. මිනිස්සු 2500ක් දම්මලා like කරත් තප්පර 5න් ලයික් 2500ක් දෙන්නෙ කොහොමද?
උබලා මේ වගේ වැඩවලට පාවිච්චි කරන හොද website එකක් තියනවා නම් කියන්න.
රෙප් දෙනු ලැබේ.
මේ වැඩේම අපි Instaඑකටත් කරා. හැබැයි අපි ඒකේදි මුලින්ම කරේ follers 1000ක් මුලින්ම ගත්ත එක. ඒකත් පටස් ගාලා 1000කින් වැඩි උනා. පහුවෙනිදා උදේ බලද්දි ( පැය 10ක්වත් ගිහින් නෑ) fb page likesවලින් 50ක් විතර අඩුවෙලා. insta folloersත් 20කින් විතර අඩුවෙලා. මගේ යාළුවා මේ පාර තව websiteඑකක් හරහා fb page likes 2500කුයි, insta followers 1000කුයි ගත්තා. ඒකත් අර විදියටම එක පාර වැඩි උනා. වැඩී උනා වගේ නෙමෙයි පැය 6ක් විතර යද්දි එන්න එන්න අඩු වෙනවා. කොහොමද බන් ඒ වෙබ්සයිට්කාරයො පටස්ගාලා likes, followers අරන් දෙන්නෙ. මිනිස්සු 2500ක් දම්මලා like කරත් තප්පර 5න් ලයික් 2500ක් දෙන්නෙ කොහොමද?
උබලා මේ වගේ වැඩවලට පාවිච්චි කරන හොද website එකක් තියනවා නම් කියන්න. රෙප් දෙනු ලැබේ.
