fb like help

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සල්ලි දීලා facebook page likes, photo likes, instagram Follows , Inster photo likes ..... ගන්න පුළුවන්. හැමෝම කියන්නෙ ඒවා real likes කියලා. පුදුම වැඩේ කියන්නේ ටික දවසක් යද්දි ඒ ටික එන්න එන්නම අඩූවෙනවා. මේක මගේ යාලූවෙක්ට වෙච්ච දෙයක්. මේ කෙනාට Photography FB pageඑකකුයි, Instagram account එකකුයි තියනවා. මෙයාත් ඉතින් අනිත් අය වගේ මුලින්ම facebook page එකට likes 10000ක් විතර සල්ලි දීලා අරන් පස්සේ facebook එක හරහා promote පාරක් දාන්න බැලුවේ. පේජ් එකේ likes 1000ක් විතර තියගෙන promote කරාම මිනිස්සු අද්ද ගන්න අමාරුයි කියලා උබලට තේරෙන්වා ඇතිනේ. මුලින්ම අපි facebook likes 2500ක් ගත්තා. පුදුම වැඩේ කියන්නේ සල්ලි ගෙවලා තප්පර 5ක් යන්නකලින් උන්ගෙන් conform email එක ආවා. ඒත් එක්කම facebook page එකේ likes 2500කින් වැඩිවෙලා.:rofl: මේ වැඩේම අපි Instaඑකට​ත් කරා. හැබැයි අපි ඒකේදි මුලින්ම කරේ follers 1000ක් මුලින්ම ගත්ත එක​. ඒකත් පටස් ගාලා 1000කින් වැඩි උනා. පහුවෙනිදා උදේ බලද්දි ( පැය 10ක්වත් ගිහින් නෑ) fb page likesවලින් 50ක් විතර අඩුවෙලා. insta folloersත් 20කින් විතර අඩුවෙලා. මගේ යාළුවා මේ පාර තව websiteඑකක් හරහා fb page likes 2500කුයි, insta followers 1000කුයි ගත්තා. ඒකත් අර විදියටම එක පාර වැඩි උනා. වැඩී උනා වගේ නෙමෙයි පැය 6ක් විතර යද්දි එන්න එන්න අඩු වෙනවා.

    කොහොමද බන් ඒ වෙබ්සයිට්කාරයො පටස්ගාලා likes, followers අරන් දෙන්නෙ. මිනිස්සු 2500ක් දම්මලා like කරත් තප්පර 5න් ලයික් 2500ක් දෙන්නෙ කොහොමද​?:confused: උබලා මේ වගේ වැඩවලට පාවිච්චි කරන හොද website එකක් තියනවා නම් කියන්න​.


    රෙප් දෙනු ලැබේ.
     
    • Like
    Reactions: ST.PIERRE

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    දැකලා තියෙනවා ද? ඒ like කරන උන් හද්ද ඩොටේ උන්. ගොඩක් වෙලාවට උන්ගේ profile වලටත් likes නෑ :yes:

    ගොඩක් ඒවා ෆෙක් එකවුන්ට් තමයි. ඒක් කවුරු හරි ලයික් කරොත් ඒ ලයික් එක අතුරුදහන් වෙන්න බෑනේ
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    mcn oka wenne mehemai oka software ekak habai oken like cmnt damma uparima masayak wage tynakota nkn ma ain wenwa bn lankwe godak ewun danne nathuwa salli deela gnnwa oka dn godak ewun business ekak wdyt krnne oka bn
     
    • Like
    Reactions: chathuranirmal

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,607
    17,501
    113
    ගොඩක් ඒවා ෆෙක් එකවුන්ට් තමයි. ඒක් කවුරු හරි ලයික් කරොත් ඒ ලයික් එක අතුරුදහන් වෙන්න බෑනේ

    The likes are generated by fake accounts run by bots. They disappear because the profiles get disabled by the platforms.

    If you want authentic followers run Facebook or Instagram advertising campaigns. Why pay some scammer when you can pay the platforms to get you followers
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    Oya krama walin FB, IG advertising karala wadak naha, owa bot farms walin ganna likes. $5 ta likes 10,000k ganna giyama wenne oka thamai. Normally page ekak build karanawa nam likes 1000k ganna (Sri Lankan), aduma gaane 50USD wath yanawa. :yes:
     
    • Like
    Reactions: chathuranirmal