නැහැ Dialogfiber unlimited 10 ekada package eka![]()
mage unlimited 10 ekata change unata passe weda ne. FB weda bn. elakiriyata dana ewa tamai penne neththe.නැහැ Dialog
FB Block වෙලාද
------ Post added on Apr 5, 2022 at 11:08 AM
මගේ Mobitel එකෙත් වැඩ නැහැ Dialog එකෙත් වැඩ නැහැ . මොකක් හරි XenForo එකේ ප්රශ්නයක් වෙන්න ඕනේmage unlimited 10 ekata change unata passe weda ne. FB weda bn. elakiriyata dana ewa tamai penne neththe.
dan e hinda elakiri enne hutch eken
එළකිරි එකේ ප්රශ්නයක් මටත් හිතෙන විදියට . දැනට මාසයකට විතර කලින් හොදට වැඩ කළාnetwork වල නෙමෙයි අවුල, කිරියේ ප්රශ්නයක් වගේ
SLT fiber, still not showing FB embed posts
computer එකකින් නම් එන්නේ dev tools (ctrl+shift+i) වල device frames change කරලා බලන්න.එළකිරි එකේ ප්රශ්නයක් මටත් හිතෙන විදියට . දැනට මාසයකට විතර කලින් හොදට වැඩ කළා
හරි මම try කරලා බලන්නම් bro . Thankscomputer එකකින් නම් එන්නේ dev tools (ctrl+shift+i) වල device frames change කරලා බලන්න.
හොඩක් වෙලාවට වැඩ කරනවා
View attachment 165963