දැන් ගොඩක් එවුන් FB පබ්ලික් පොස්ට් නේ දාන්නේ
ජනප්‍රිය වෙන්න ගන්න උත්සාහයක්ද private දාන්න දන්නේ නැතුවද
kollai ballai ඔක්කොම එහෙම දාන නිසා ඔක්කොම අපතයෝ වෝල් එකට පිරෙනවා බන්
එපා වෙනවා fb අල්ගොරිතම් නම්