FB Link පේන්නේ නැහැ

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මේක දාන FB Post පේන්නේ නැහැ බං. දානවා නම් FB Link ඒකත් එක්ක දාන්න
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    නැහැ Dialog ☹️

    FB Block වෙලාද 🤔
    ------ Post added on Apr 5, 2022 at 11:08 AM
    mage unlimited 10 ekata change unata passe weda ne. FB weda bn. elakiriyata dana ewa tamai penne neththe.

    dan e hinda elakiri enne hutch eken
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    mage unlimited 10 ekata change unata passe weda ne. FB weda bn. elakiriyata dana ewa tamai penne neththe.

    dan e hinda elakiri enne hutch eken
    මගේ Mobitel එකෙත් වැඩ නැහැ Dialog එකෙත් වැඩ නැහැ . මොකක් හරි XenForo එකේ ප්‍රශ්නයක් වෙන්න ඕනේ
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    network වල නෙමෙයි අවුල, කිරියේ ප්‍රශ්නයක් වගේ
    SLT fiber, still not showing FB embed posts
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    network වල නෙමෙයි අවුල, කිරියේ ප්‍රශ්නයක් වගේ
    SLT fiber, still not showing FB embed posts
    එළකිරි එකේ ප්‍රශ්නයක් මටත් හිතෙන විදියට . දැනට මාසයකට විතර කලින් හොදට වැඩ කළා
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    එළකිරි එකේ ප්‍රශ්නයක් මටත් හිතෙන විදියට . දැනට මාසයකට විතර කලින් හොදට වැඩ කළා
    computer එකකින් නම් එන්නේ dev tools (ctrl+shift+i) වල device frames change කරලා බලන්න.
    හොඩක් වෙලාවට වැඩ කරනවා

    1649138541274.png