na bn. acc eka hack una. e wesige putha wena credit card ekak dala usa add ekak dala hena case ekak una. ukrain dial ekak.account eke nama liyan kolayak allagena pic ekak ghla upload krnna ona
hethuwak thiyenna epai oka disable krnna? uba eka ekata baninna giyada? naththan badu ganna salli gewapu unta plou thibbada?
supiri dial ekak youtube facebook wadakata nam mama nam recommend karanne prabodhawame kauda?
fb Page එකක් verify කරගන්නේ කොහොමද ? මචන් මම ෆෝන් shop එකක් කරනවා . මට ඕන මගේ page එකට verify කරගන්න . එක කරගන්න විදිය මට පැහැදිලි කරන්න. 40000ක් වගේ ඉන්නවා page එකේ .
තව දෙයක් , මගේ boost පොස්ට් option එක ගලවල. ඒක හදාගන්නත් උදව්වක් ඕන
View attachment 181050
hack උනේ කොහොමද?na bn. acc eka hack una. e wesige putha wena credit card ekak dala usa add ekak dala hena case ekak una. ukrain dial ekak.