FB Page කරන උන්ට බඩු හරි!

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඇයි බන් එක එකා සල්ලි ගෙවලා දාන ඇඩ් වලින් ඩෙටා යන්නෙ අපේ නෙ
    ෆේස්බුක් පරයා සල්ලි හොයනවා අපේ ඩේටා යනවා

    ඒ බන් videos විතරනේ.. අනික බන් උඹ settings වලින් auto play වෙන එක disable කරපන්.. එතකොට ඕව ප්ලේ වෙන්නේ නෑනේ ;)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,170
    113
    Gotham City
    ඔය පෙජ් හිට් වෙන්න ගත්තෙ මෙ බොහොම මෑත්ක බන්. මොනව උනත් මන් තාම කැමති 2009 කාලෙ තිබ්බ ෆෙස්බුක් ලේ අවුට් එකට .
    හරි සිම්පල්.
    දැන් බොරු වැඩ් කෑලි පුරවන් බොග වෙල තියෙන්නෙ. ඔපාදුප මෙවලමක් ෆෙස්බුක් කියන්නෙ.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔය පෙජ් හිට් වෙන්න ගත්තෙ මෙ බොහොම මෑත්ක බන්. මොනව උනත් මන් තාම කැමති 2009 කාලෙ තිබ්බ ෆෙස්බුක් ලේ අවුට් එකට .
    හරි සිම්පල්.
    දැන් බොරු වැඩ් කෑලි පුරවන් බොග වෙල තියෙන්නෙ. ඔපාදුප මෙවලමක් ෆෙස්බුක් කියන්නෙ.

    අනුන්ගේ කුණු සහ ලෝකෙම කුණු එකම තැනක !
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    ඇයි බන් ඔය ෆේස්බුක් එකෙන් දාන ඇඩ් යන්නෙ නැද්ද උඹලාගෙ
    මගේ සෑහෙන්න ඩෙටා යනවා එක එකාගෙ ඇඩ් ප්ලේ වෙලා :baffled:

    video autoplay නම් නවත්වන්න පුළුවන් නේද. video quality එකත් HD නැතුව SD දෙන්න පුළුවන් setting වලින්.
    Browser එකට adblocker එකක්
    දාගත්තම ටිකක් ශේප්. ඩේටා වැඩියෙම යනවා නම් flash blocker එකකුත් දාගන්න
    තමයි වෙන්නේ :sorry:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    video autoplay නම් නවත්වන්න පුළුවන් නේද. video quality එකත් HD නැතුව SD දෙන්න පුළුවන් setting වලින්.
    Browser එකට adblocker එකක්
    දාගත්තම ටිකක් ශේප්. ඩේටා වැඩියෙම යනවා නම් flash blocker එකකුත් දාගන්න
    තමයි වෙන්නේ :sorry:

    ඒ බන් videos විතරනේ.. අනික බන් උඹ settings වලින් auto play වෙන එක disable කරපන්.. එතකොට ඕව ප්ලේ වෙන්නේ නෑනේ ;)
    දැනුයි ඒක දන්නෙත් :rofl:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    පේජ් කරන උන්ට සකර්බර්ග් ශොට් එක දීලා කියලා අරංචියි........
    නෑ නෑ දීලා තමයි :lol:
    ගොසිපොන්ටයි
    පොර ටොක්ස් පේජ් වලටයි

    ක්‍රිකට් ඇනලින් පේජ් වලටයි
    මඩ පේජ් වලටයි
    බඩු තමා........
    :lol::lol::lol:
    -------------------------
    නොර්මල් නිවුස් ෆීඩ් එකට එන්න Sponsored කරන්න ඕන..

    නිවුස් ෆීඩ් එකේ එන්නෙ නැ කියන්නෙ ලංකාවෙ මැට්ටොන්ට වැඩිය පෙන්නෙ නැ..
    එක නිසා සෙයාර් කරන්න දෙයක් නැ....
    උන් සෙයර් නොකරන නිසා අපිට පෙන්නෙ නැ
    :lol:
    ලොකු දෙයක් එක අතකින්

    මොකද දැන් නිව්ස් ෆීඩ් එකේ යන්නේ අපේ ලිස්ට් එකේ උන් දාන පෝස්ට් සහ Group වල වැටෙන පෝස්ට් විතරයි.
    ------------------------
    මිනිස්සුන්ගෙ ඔලු වලට කුනු පුරවන එක ටිකක් හරි අඩු වෙයි නෙහ්....

    දැන් පුලුවන් සල්ලි දීලා කුනු පුරවන්න
    එ‍ක්ප්ලො ෆීඩ් එකට හුරු වෙනකම් :P

    5pS9Zuf.jpg

    -------------------------

    නොර්මල් පේජ් එකක් කරන් හිටපු උන්ට තමා එකෙන් අවාසි....:yes:
    හැබැයි ස්පොන්සර් වලින් රීච් එක වැඩි වෙන්න ඔනේ.. දැන්....:rofl:

    ane manda bn, business page ekenam reach eka 300% wadi wela :P sponsor kalewath nethuwa
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    video autoplay නම් නවත්වන්න පුළුවන් නේද. video quality එකත් HD නැතුව SD දෙන්න පුළුවන් setting වලින්.
    Browser එකට adblocker එකක්
    දාගත්තම ටිකක් ශේප්. ඩේටා වැඩියෙම යනවා නම් flash blocker එකකුත් දාගන්න
    තමයි වෙන්නේ :sorry:
    auto video play wena eka fb settings walinma nawaththa ganna puluwan ban
    ochchara dewal karanna ona naha :baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    reputation_neg.gif
    FB Page කරන උන්ට බඩු හරි! 10-20-2017 05:57 PM Profile pic eka maru karapiya

    ඇයි ඔයත් පේජ් කාරයෙක් ද? එහෙනම් කටයි පුපයි වහන් අර explorer feed එක අස්සට වෙලා ඉන්නකෝ.. 2.50 පේජ් කාරයා.. හූ... හූ...