සෝක් වැඩේ මොනවා වුනත්..ලයික්ස් වලට අම්මවත් විකුනන් කන ඇඩ්මින් සෙට් එකක් හිටියා...දැන් දනවා ඇති..

උන්ට බඩු හරි නෙමේ බන්
උන් උන්ගේ ඇඩ් දාන්න ඉඩ ගන්න ඕක කරන්නෙ


Pissuda bn. Aluth feed ekata huru unama issellatath wada like ewi. Anika reach pashneth hariyanna ida thiyanawa,
ow kauruwath explore feed button eka obanna yanne na eka ne kase ekahuru una kiyala kalin wage hamoma feed eka maru karan balanna yanne na bn.
ඔය පෙජ් හිට් වෙන්න ගත්තෙ මෙ බොහොම මෑත්ක බන්. මොනව උනත් මන් තාම කැමති 2009 කාලෙ තිබ්බ ෆෙස්බුක් ලේ අවුට් එකට .
හරි සිම්පල්.
දැන් බොරු වැඩ් කෑලි පුරවන් බොග වෙල තියෙන්නෙ. ඔපාදුප මෙවලමක් ෆෙස්බුක් කියන්නෙ.



