fb page වලින් උබලා earn කරන්නේ

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    896
    998
    93
    උබලගේ fb page වලින් උබලා earn කරන්නේ මොනවගේ වලින්ද.
    1. ඇඩ් දාලා වෙන අයගේ බිස්නස් ප්‍රමෝට් කරලා දෙන එකෙන් විතරයිද?
    2. monthly කීයක් වගේ හම්බ කරනවද බුකියෙන් විතරක්?
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    කොහොම හරි වෙන එකෙක්ගෙ FB පාස්වර්ඩ් එක ගෙස් කරලා ඒ එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක හොයාගෙන එකවුන්ට් එක ඕන නං ගානක් ඉල්ලලා පෝස්ට් එකක් දාල කීයක් හරි ගන්නවා
    වැඩේ හරිගියෝතිං විසි තිස් දාහක් අතේ
    ගැස්සුනොත් පොලීසියේ
     
    • Haha
    Reactions: nvhcc89 and a2mdb

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    කොහොම හරි වෙන එකෙක්ගෙ FB පාස්වර්ඩ් එක ගෙස් කරලා ඒ එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක හොයාගෙන එකවුන්ට් එක ඕන නං ගානක් ඉල්ලලා පෝස්ට් එකක් දාල කීයක් හරි ගන්නවා
    වැඩේ හරිගියෝතිං විසි තිස් දාහක් අතේ
    ගැස්සුනොත් පොලීසියේ
    Onlayin Ontaponuors 👍
     
    • Like
    Reactions: Psiko