උබලගේ fb page වලින් උබලා earn කරන්නේ මොනවගේ වලින්ද. 1. ඇඩ් දාලා වෙන අයගේ බිස්නස් ප්රමෝට් කරලා දෙන එකෙන් විතරයිද? 2. monthly කීයක් වගේ හම්බ කරනවද බුකියෙන් විතරක්?