$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මම handle කරන fb pages 4k විතර තියෙනවා..ඒවාට genuine likes 5000 ක් වටිලත් තියෙනවා..එත් post reach වෙන්නේ 100 ත් 200 ත් අතර..මේකට හේතුව මොකද්ද කියල දන්නා එකෙක් කියහන්කෝ.. :confused:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    attractive post dammama thamai reach venne.
    mage 11500+ vage inna page eketh share 100 veddia thama reach eke 10000 vage enne. ;)
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    දැන් ඔහොම උනාම මොකද්ද තියෙන වාසිය. මම දන්නෙ නැති නිසා අහන්නෙ. කියල දීපන්කෝ...