FB Parissamen - UNP ඇම්බැට්ටෝ

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    සජිතයගෙ ඇඩ් එකක් ආව වෝල් එකට
    හොදට දෙකක් කියල දැම්ම
    මෙන්න යකෝ පැය 8ක් වගේ යද්දි අකවුන්ට් එක බ්ලොක් :angry::angry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යකෝ හැපෙන්න එපා..මංගල පොන්ස්ගේ මඩ බලකායත් දැන් සජිත්ගේ පැත්තේ..ඒ මදිවට හම්බයෝ සෙට් එක
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    යකෝ හැපෙන්න එපා..මංගල පොන්ස්ගේ මඩ බලකායත් දැන් සජිත්ගේ පැත්තේ..ඒ මදිවට හම්බයෝ සෙට් එක

    කියල වැඩක් නෑ යකෝ මේක මාර කෙලියක්නෙ
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සජිතයගෙ ඇඩ් එකක් ආව වෝල් එකට
    හොදට දෙකක් කියල දැම්ම
    මෙන්න යකෝ පැය 8ක් වගේ යද්දි අකවුන්ට් එක බ්ලොක් :angry::angry:

    ado sirwata :angry::angry::angry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    50Kg ල මේ දවස්වල නිදිමරාගෙන වැඩ ඇතිබන්... අතිකාල.... අතිකාල.....
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    සජිතයගෙ ඇඩ් එකක් ආව වෝල් එකට
    හොදට දෙකක් කියල දැම්ම
    මෙන්න යකෝ පැය 8ක් වගේ යද්දි අකවුන්ට් එක බ්ලොක් :angry::angry:
    Mokak? :baffled:
    Ubata aye aruge page eke comment karanna bari wenna block karada? nathnam ara irajta kala wage ube page ekama block karada?
    :shocked:
    +rep
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    සජිතයගෙ ඇඩ් එකක් ආව වෝල් එකට
    හොදට දෙකක් කියල දැම්ම
    මෙන්න යකෝ පැය 8ක් වගේ යද්දි අකවුන්ට් එක බ්ලොක් :angry::angry:

    මේ ගොබ්බ රැලකට පුලුවන්ද උන් අකමැති FB එකවුන්ට් බ්ලොක් කරන්න?
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    ado sirwata :angry::angry::angry:

    Ow ban mama Email ekak demma case eka kiyala
    Anthimata dapu comment karapu fb add eke link ekath ekka
    Menna bole ada ude weddi account eka weda :shocked:

    50Kg ල මේ දවස්වල නිදිමරාගෙන වැඩ ඇතිබන්... අතිකාල.... අතිකාල.....

    ow ban ehema ekak wage

    Mokak? :baffled:
    Ubata aye aruge page eke comment karanna bari wenna block karada? nathnam ara irajta kala wage ube page ekama block karada?
    :shocked:
    +rep

    Page ekak Nemei Ban Gobba Sajithaya Add ekakata Benala Demma Ekata
    den Heduwa mail karata passe

    මේ ගොබ්බ රැලකට පුලුවන්ද උන් අකමැති FB එකවුන්ට් බ්ලොක් කරන්න?

    Sajithta benala balapanko sponsored add ekakata
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොනිල් අන්කල් ගේම පටන්ගෙන වගේ නේද ?

    අජිත් පී පෙරේරාට සහ හරීන් ෆර්නෑන්ඩුට විනය පරීක්ෂණ කෝල් කරල
    හරීන් ෆර්නෑන්ඩුගෙ අමාත්‍යශයේ උන අක්‍රමිකතා ගැන පරීක්ෂණ තියන්න අරගෙන
    සජිත්ගෙ අමාත්‍යංශෙ බිලියන 1.2ක අවභාවිතාවක් ගැන පරීක්ෂණ පටන් අරගන්න යනවලු

    සජිත් ගොයියා බෙල්ල බේරගන්න මාරු වෙයි වගේ නේද?

    උඹ නිකන් අපරාදේ FB block කරගත්තේ

    :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,646
    113
    සේදවත්ත
    අනේ පලයන් බන් බොරු නොකියා උගේ ඔෆිෂියල් පේජ් එකේ කරන තරමක් මම කරනේ බැනල ආතල් ගන්න එක . මොකවත් උනේ නැ
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    අනේ පලයන් බන් බොරු නොකියා උගේ ඔෆිෂියල් පේජ් එකේ කරන තරමක් මම කරනේ බැනල ආතල් ගන්න එක . මොකවත් උනේ නැ

    සජිතගෙ 22k ලයික්ස් තියෙන sponsored add එකක් යනව ඒකට දාල බලපන්කො :yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    පේජ් කෙලවිලා යනවා කිව්වට මම විස්වාස කරේ නෑ බන්. උබ ඔය සිරාමද කියන්නේ ?
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    පේජ් කෙලවිලා යනවා කිව්වට මම විස්වාස කරේ නෑ බන්. උබ ඔය සිරාමද කියන්නේ ?

    ඔව් ඔව් බන් ආයි බලපන්කො සජිතගෙ ස්පොන්සර් ඇඩ් එකකට කමෙන්ට් කරල
    මම පකයලට මේල් කරා සිද්දිය කියල ඊට පස්සෙ අද උදේ ඉදන් අකවුන්ට් එක වැඩ
    අනිව මුන් මොනවහරි ගේමක් ගහනව ඉරාජයාට උනෙත් ඔය වැඩේ තමයි
    මම හිතන්නෙ පොර කලින් කේස් එක ඇද්ද හින්ද මුන්ගෙ ඇතුලෙ ඕකට කේස් එකක් යනව ඇති
    facebook වැඩකරන එකෙක් නැද්ද මේකෙ