fb pasword

ajj

Junior member
  • Jun 5, 2013
    124
    4
    18
    machanla mage pc eken log wena fb account wala pasword balaganna widiyak kiyapallako.
    ape akkage kolla fb yanawa mage pc eken. thama wadi wayasak na. mata ona kolla monawada karanne balanna. o/l me para anagena me para. dan colombo awith class yanawa. waradi wadak thamai. eth mu gana hoyanna ona.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    බලන්න දෙයක් නෑ,...සාපේ ඇන ගත්තනම් තව මොනවා බලන්නද? :lol:
    ftnhhu.png

    අඩෝ අක්කගේ කොල්ලට 16 කියන්නේ උබ 9 වසරේ වගේ එකෙක්ද? :rolleyes:
     
    balukukkas

    Banned
    Apr 18, 2014
    613
    45
    0
    keylogger ekak daapan.
    wisthara oone nam pm karapan.
    okkatama kalin ube wayasath PM karapan
     
    Last edited:

    ajj

    Junior member
  • Jun 5, 2013
    124
    4
    18
    බලන්න දෙයක් නෑ,...සාපේ ඇන ගත්තනම් තව මොනවා බලන්නද? :lol:
    ftnhhu.png

    අඩෝ අක්කගේ කොල්ලට 16 කියන්නේ උබ 9 වසරේ වගේ එකෙක්ද? :rolleyes:
    mage wayasa nam 30

    akkage kolla school giye welioya. vavniya distric.
    ehe uta class ekakwath na yanna. ltte case hodatama thiyena pathe
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    අක්කගෙ කොල්ලට කලින් තො ගෑනයි බලන්න ඕන. යකො අක්කගෙ කොල්ලට වයස 16 නම් තොට 14 ද? අරු O/L ඈන ගත්ත එකේ උබ වත් පාස් වෙන්න බලපන්.:lol::lol:
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    wayasa 30

    kolla ltte case thibba paththaka school giye
    ehe school wala techerslath na ban
    LTTE කොහෙද බන් දෑන්? අක්කගෙ කොල්ල O/L කලෙ අවුරුදු 4කට විතර කලින්ද බන්? උ වෑලිඔය හිටියට, O/Lඈන ගත්තට මොකද සිරාවට FB නම් යනවා. බලපන් උ, මර්ක් උසකර්බර්ග්ගෙ යලුවෙක්ද කියලා. උබ උ ට එලකිරිය ගෑනත් කියලා දිපන්. :lol::lol:
     
    ajj

    Junior member
  • Jun 5, 2013
    124
    4
    18
    අක්කගෙ කොල්ලට කලින් තො ගෑනයි බලන්න ඕන. යකො අක්කගෙ කොල්ලට වයස 16 නම් තොට 14 ද? අරු O/L ඈන ගත්ත එකේ උබ වත් පාස් වෙන්න බලපන්.:lol::lol:
    ok thanks
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන්ලා උබල problem එක වැරදි විදියට තේරුම් අරන් තියෙන්නේ.

    මෙතන අහලා තියෙන්නේ මේ problem එක අහපු කෙනාගේ අක්කගේ පුතා මෙයාගේ PC එකෙන් FB යනවා.ඒ කොල්ලා මොනවද කරන්නේ කියලා බලන්න හොයන්නේ.

    ඒ කියන්නේ මේ problem එක දාලා තියෙන්නේ ඒ ළමයාගේ මාමා.

    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මචන්ලා උබල problem එක වැරදි විදියට තේරුම් අරන් තියෙන්නේ.

    මෙතන අහලා තියෙන්නේ මේ problem එක අහපු කෙනාගේ අක්කගේ පුතා මෙයාගේ PC එකෙන් FB යනවා.ඒ කොල්ලා මොනවද කරන්නේ කියලා බලන්න හොයන්නේ.

    ඒ කියන්නේ මේ problem එක දාලා තියෙන්නේ ඒ ළමයාගේ මාමා.

    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    ඒකද මේ scene එක :lol::lol: අක්කගේ කොල්ල කිව්වම හිතුව අක්කගේ BF කියල :oo::oo::baffled::baffled::rofl:
     
    K.D

    Active member
  • Jul 11, 2009
    819
    26
    28
    මචන්ලා උබල problem එක වැරදි විදියට තේරුම් අරන් තියෙන්නේ.

    මෙතන අහලා තියෙන්නේ මේ problem එක අහපු කෙනාගේ අක්කගේ පුතා මෙයාගේ PC එකෙන් FB යනවා.ඒ කොල්ලා මොනවද කරන්නේ කියලා බලන්න හොයන්නේ.

    ඒ කියන්නේ මේ problem එක දාලා තියෙන්නේ ඒ ළමයාගේ මාමා.

    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    :yes::yes::yes:
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    sadde dala pw eka illagena balapan :) barima nam lawata kana atha gampan. uba mama ne ? (jst joke bn)