FB Pending Friend Requests

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    images

    කාටද දැනගන්න ඕන FACEBOOK එකේ අපි යවපු Friend Request
    Pending තියන ඒවා Cancel නැත්නම් Resend කරන විදිහ ???
    :shocked::eek::rofl::P:nerd:

    මොකද ගොඩක් Request යවල උන් අපිව Ignore කලොත්
    දවස් ගානකට Block වෙන්න පුළුවන් :growl: :frown: :oo: :no:

    Maybe දිගටම request යවන්න බැරි වෙන්න පුළුවන් :sorry::shocked::shocked:

    හැමෝම දන්නව නම් දාල වැඩක් නෑනේ.

    ඒකයි කලින්ම ඇහුවේ......

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    මෙහෙමයි පටන් ගන්නේ
    ඉස්සරලම තමන්ගේ Wall එකට ගිහින් Friends Tab එකට යන්න

    1න් පෙන්නලා තියෙන්නේ

    2hz7syu.jpg

    දැන් 2න් පෙන්නලා තියන Find Friends එකට යන්න
    එතකොට මේ වගේ page එකක් එයි

    2d6ygx.jpg

    ඊට පස්සේ 3න් පෙන්ලා තියන view sent Requests කියන එක click කරන්න
    එතකොට මේ වගේ page එකක් එයි

    2w2n4ox.jpg

    එකෙන් අපිට පෙන්නවා අපි මේ වෙනකන් යවපු Fiend requests ඔක්කොම

    දැන් ඉතින් කරන්න ඕන දේ කියන්න ඕන නැහැනේ

    ඊට පස්සෙ 4 click කලාම එන dropdown menu එකෙන් අපිට ලොකු ලයින් දෙන උන්ගෙ request cancel (5) කලා නම් වැඩේ හරි.

    11ift75.jpg

    නැන්නම් ආයෙමත් request කරන්නත් පුළුවන්
    එතකොට කලින් උඹලගෙ request එක දැක්කෙ නැති උන් දැන් අළුතින් එවපු request එක දැකල හරි accept කරයි

    එහෙනම් ජය වේවා !!!
    සුභ දවසක්
    :P :rofl: :)

    වැදගත් උනා නම් Rep +++ වලින් සලකලා යමල්ලා :yes: :yes: :yes:
     
    Last edited:

    bdnsp

    Active member
  • Mar 30, 2014
    617
    156
    43
    Sri Lanka
    images

    කාටද දැනගන්න ඕන FACEBOOK එකේ අපි යවපු Friend Request
    Pending තියන ඒවා Cancel නැත්නම් Resend කරන විදිහ ???
    :shocked::eek::rofl::P:nerd:

    මොකද ගොඩක් Request යවල උන් අපිව Ignore කලොත්
    දවස් ගානකට Block වෙන්න පුළුවන් :growl: :frown: :oo: :no:

    Maybe දිගටම request යවන්න බැරි වෙන්න පුළුවන් :sorry::shocked::shocked:

    හැමෝම දන්නව නම් දාල වැඩක් නෑනේ.

    ඒකයි කලින්ම ඇහුවේ......

    api dannawa. a unata dapan machan nodanna ayath athine :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    danne na kiyala deepan

    gaanu okotama request dala tiyene

    ඔව් කියල දීපන්. මේකේ ඉන්න සමහරු තවම කක්කි දාලා පුක හෝදන්න ඕනෙද කියල දන්නේ නැති එවුනුත් ඉන්නවා. ඒක නිසා දන්න හැම රෙද්දම share කරගනින් elakiri එකේ :lol::lol:
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ඔව් කියල දීපන්. මේකේ ඉන්න සමහරු තවම කක්කි දාලා පුක හෝදන්න ඕනෙද කියල දන්නේ නැති එවුනුත් ඉන්නවා. ඒක නිසා දන්න හැම රෙද්දම share කරගනින් elakiri එකේ :lol::lol:

    අඩෝ නෝන්ඩියක්ද බන් දැම්මේ ??
    :growl::growl::growl:
    :lol::lol::lol:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    FB Pending Friend... 06-23-2015 01:41 PM tho okkoma dannawa kiyalada hithagena inne gon pakaya

    මෙන්න එළකිරියේ පුක හෝදන්නේ නැති එකෙක් මගේ රෙප් කපලා. පොන්නයෙන් නොවී කෙලින් කියපන් :lol: උඹ හිතන්නේ මගේ රෙප් කපුවා කියලා මට රිදෙනවා කියලද? :rofl: පව් බන් උඹ.
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    simple deyakne ban
    activity log eke thiyenne

    අවුරුද්දකට නැත්නම් මාස ගානකට කලින් දාපුව හොයන්න පුළුවන්ද බන් activity log එකෙන් :(
    බැරිත් නෑ :oo:
    ඒ උනාට පැය ගානක් යයිනේ නිතරම FB ඉන්න එකෙක්ගේ log එක බලන්න
    මේකෙන් request ටික විතරක් පෙන්නනවනෙ පිළිවෙලකට :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Friend ලිස්ට් Fallowing එකේ ටැබ් එකේ තියෙන නම් වලට මවුස් එක තියලා බලන්න.
    එතකොට Request එක Accept කරලා නැත්නම් Friend Request Sent | Fallowing තියෙනවා.
    Ignore කරලා නම් Add Friend | fallowing තියෙනවා.
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    FB Pending Friend... 06-23-2015 01:41 PM tho okkoma dannawa kiyalada hithagena inne gon pakaya

    මෙන්න එළකිරියේ පුක හෝදන්නේ නැති එකෙක් මගේ රෙප් කපලා. පොන්නයෙන් නොවී කෙලින් කියපන් :lol: උඹ හිතන්නේ මගේ රෙප් කපුවා කියලා මට රිදෙනවා කියලද? :rofl: පව් බන් උඹ.

    ඒ මගෙත් කපල බන්
    මූට අමුකැවිලද කොහෙද
    ගං කබරයා..................

    :growl: :frown: :frown: :no:
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    simple deyakne ban
    activity log eke thiyenne

    Friend ලිස්ට් Fallowing එකේ ටැබ් එකේ තියෙන නම් වලට මවුස් එක තියලා බලන්න.
    එතකොට Request එක Accept කරලා නැත්නම් Friend Request Sent | Fallowing තියෙනවා.
    Ignore කරලා නම් Add Friend | fallowing තියෙනවා.

    මේ ක්‍රමේ ලේසි නැද්ද බලපන් ?
    :P :rofl: :)