FB photos පේන් නැති අවුල

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    FB photos පේන් නැති අවුල

    මේක SLT අයට තියෙන අවුලක් :dull:


    PMgNUTM.jpg


    ^^ මේ thread එකේ photos මොකුත් පේන් නෑ.

    pfcP6gq.jpg


    ^^මේ links වලින් ගියත් වැඩ නෑ


    gJETHyX.jpg


    ^^මෙතන highlight කරපු තැන subdomain එකේ 3 වෙනුවට 1 / 2 දුන්නම link එක වැඩ කරනවා.

    මොකක්ද මේ අවුල? SLT එකෙන් subdomain එක block කරලද?
    vpn වලින් ගියාම වැඩ කරනවා ඒත් හැමතිස්සෙම කරන්න කරදරයි.airtel/dialog වල මේ අවුල නෑ. :dull:
     
    Last edited: