FB photos පේන් නැති අවුල
මේක SLT අයට තියෙන අවුලක්
^^ මේ thread එකේ photos මොකුත් පේන් නෑ.
^^මේ links වලින් ගියත් වැඩ නෑ
^^මෙතන highlight කරපු තැන subdomain එකේ 3 වෙනුවට 1 / 2 දුන්නම link එක වැඩ කරනවා.
මොකක්ද මේ අවුල? SLT එකෙන් subdomain එක block කරලද?
vpn වලින් ගියාම වැඩ කරනවා ඒත් හැමතිස්සෙම කරන්න කරදරයි.airtel/dialog වල මේ අවුල නෑ.

Last edited: