FB set ekata nadu dala

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    So the law can be used when something unfair happens to a person who has some sort of power
    there are tons of other people get screwed every single day in social media what are the actual laws to that
    I am not questioning your post bro, I just don't understand this mentality of people
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    So the law can be used when something unfair happens to a person who has some sort of power
    there are tons of other people get screwed every single day in social media what are the actual laws to that
    I am not questioning your post bro, I just don't understand this mentality of people


    of course this is how sri lankan law culture works
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    Date Comment
    reputation_neg.gif
    FB set ekata nadu dala 02-04-2020 11:59 AM namata UK kallak dagena lokuwa pennana eka anunge waradi hoyanna yanawa.




    අනේ මම මේ ත්‍රෙඩ් ඒක දැම්මේ ඩැන් සර් ගේ වැරද්දක් හොයන්න නෙමේ එතුමා කරපු දේ ගැන නිව්ස් ඒක කියන්න.
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,624
    33,799
    113
    අම්මෝ අද කාලේ හැදෙන චිත්‍ර පටි :rofl:

    ප්‍රධාන නළුවා - ඩෑන් ප්‍රියසාද්
    සහාය නළුවා - වරද පිළිගත් පුද්ගලයා
    නිෂ්පාදනය අධ්‍යක්ෂණය හා කැමරාකරණය - හිරු
    පසුතල සැපයීම -ශ්‍රී ලංකා පොලීසිය
     

    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,223
    142
    63
    Red Cow Factory
    අම්මෝ අද කාලේ හැදෙන චිත්‍ර පටි :rofl:

    ප්‍රධාන නළුවා - ඩෑන් ප්‍රියසාද්
    සහාය නළුවා - වරද පිළිගත් පුද්ගලයා
    නිෂ්පාදනය අධ්‍යක්ෂණය හා කැමරාකරණය - හිරු
    පසුතල සැපයීම -ශ්‍රී ලංකා පොලීසිය

    Owada films, UNP kaale films dekkama, amathakada Rajitha direct karapuwa...
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    පේන දේ නෙවේ සත්ය කියන එකට හොදම උදාහරනයක් ඩෑන් සෑර්.

    එතුමා මිනිස්සු ඉස්සරට අවුරුදු 5කට 6කට කලින් ආවෙ මොනවා කියාගෙනද?
    කාවෙනුවෙන් මැරෙන්න ලෑස්තියි කියාගෙනද.?
    ඒව පරන එලකිරි ත්‍රෙඩ්වල ඇති. Youtube වල ඇති බලන්න.
    අද ඩෑන් සර් ඉන්නෙ දුමින්ද පාමුල කොහොමද එහෙම උනේ.
    අර පහල වෙන්න ඉන්න දියසෙන් කුමරු සිහල බෞද්ධ දුමිදු නිරිදුන්වද්ද සිහල බෞද්ධ සටන අන්තිමට රෙනෝතුමා ගාව නැවතුනේ
    :D
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    දැන් ඔන්ලයින් වීරයෝ වෙන්න දඟලන උන් දාහක් හිටියත් එදා මාතෘභූමිය අනතුරේ වැටුන වෙලාවේ රට ජාතිය ආගම බෙරාගන්නටත් බෙලි කැපී මැරෙන්න තිබ්බ අපිව ඒ මුස්ලිම් අන්තවාදයෙන් බේරා ගන්නට එදා දේශද්‍රෝහි ජාතිද්‍රෝහී විජාතික ඊනියා ආණ්ඩුවට එරෙහිව නොබියව ඉදිරිපත් උනේ ඩාන් සර් සමග ඒ මහාසන්ගරත්නය ප්‍රමුක කට්ටඩිතුමන්ලා පමණි.
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Date Comment
    reputation_neg.gif
    FB set ekata nadu dala 02-04-2020 11:59 AM namata UK kallak dagena lokuwa pennana eka anunge waradi hoyanna yanawa.




    අනේ මම මේ ත්‍රෙඩ් ඒක දැම්මේ ඩැන් සර් ගේ වැරද්දක් හොයන්න නෙමේ එතුමා කරපු දේ ගැන නිව්ස් ඒක කියන්න.

    Capture.JPG

    හැම දේම දේශපාලන කෝණයෙන් බලන්න ගියහම ඔහොම වලිගෙ පෑගෙනවා බන් සමහර උන්ට ගණන් ගන්න එපා :rofl: දැන් මම උබෙත් අහපු දේත් කිසිම දේශපාලනයකට අයිති දෙයක් නෙමෙයි මම ඇහුවේ අනික් සාමාන්‍ය මිනිස්සුන්ට මේ සම්බන්ධයෙන් තියන අවස්තාව මොකක්ද කියලා, උබට උනත් ඔහොම කියන්නේ ඇත්තේ එකයි. :P
    මේ වගේ එක හරකෙන් ඉදියාම ඇති බන් හැම එකාටම ගොම පෑගෙන්න don't worry
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    sinhala baudda unwa niyojanaya karanna ena ekage nama :confused:



    issella muta honda sinhala namak daganna kiyanna one :D
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,142
    9,010
    113
    ඩෑන් හිරු එකෙන් සල්ලි ගත්තේ නෑ. දුමින්ද කුඩු වික්කෙත් නෑ.:yes::yes: