fb udawwak

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    fb udawwak(හැදුව අලුත් එකක්)

    මචං මම fb එකට අලුත්..මම ඊයේ account එකක් හැදුවා..ඊට පස්සේ ගොඩක් යහළුවන්ට req දැන්ම..එක පාරටම auto logout වෙලා දැන් එනවා image අදුන ගන්න කියල ටැග් කරපු පින්තුර වගයක් දාල..මම අලුතෙන් ගිය හන්ද එහෙම අයගේ නම් දන්නෙත් නැහැ. ඒ හන්ද මට මගේ fb එක දැන් හදා ගන්න බැහැ එළකිරි සෙට් එක තමයි ගොඩක් ඉන්නෙත්..මට පුලුවන්ම් මේක හදා ගන්න දන්නා කෙනෙක් මොනවද කරන්න පුළුවන් කියන්න,,,:yes::yes::yes:

    මගේ අලුත් profile එක..

    https://www.facebook.com/gayan.nadeera.71

    එළකිරි සෙට් එක මාව add කර ගන්න එහෙනම් tHNXX උදව් කලාට..
    :love::love:

     
    Last edited:

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    enne ban hena holaman pinthuranee man ekek wath dan naha yaluwo 65 k innwa kohoma karannada ban mata nam thren naha fb contact us ekata email ekak danna tibuanam hari wagee epaa wenwa ban..
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    947
    1,180
    93
    Negombo
    Aluth profile ekak nei... ithin thawa ekak hadapan.....
    Umba danna unwa witharak add kara ganin.... oka thama aluth security measurement eka FB use karana..
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ඒ දාන්නේ උබව ටැග වෙලා හරි උබේ යාලුවන්ව ටැග වෙලා හරි තියෙන photos බන් ..
    එක නිසා අපි දන්නේ නැති ඒවා එන්නත් පුළුවන් ..
    try කරන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    300px-Paris_Tuileries_Garden_Facepalm_statue.jpg
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    umba dannwada bn mokada karanne kiyala mage pass word dunoth umbata try karanna barida godak elakiri yakaluwoo inna handa umbata wadee karanna puluwan weyi bn..

    wena pc ekakin log unoth kabalen lipata watei:no::no:

    photo aduraganna eka thama hariyanne.

    ape akkage ekatath ohoma kela wuna.

    man anik browser eken akkage friend list eka dagana ena ena rupe kageda kiyala mage eken hoyala damma:yes::yes::cool:
     

    uditha224

    Well-known member
  • උඹේ මොබයිල් නම්බර් එක දාපන් ෆේස්බුක් එකට, එතකොට තමයි උන් ඕක ෆෙක්‌ අකවුන්ට් එකක් නෙමෙයි කියලා ගණන් ගන්නේ. ඊට පස්සේ ඇඩ් කරපන් හිටු කියලා (එහෙම කිව්වට ගොඩක් එකපාර ඇඩ් කරන්න යන්න එපා)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචං මම fb එකට අලුත්..මම ඊයේ account එකක් හැදුවා..ඊට පස්සේ ගොඩක් යහළුවන්ට req දැන්ම..එක පාරටම auto logout වෙලා දැන් එනවා image අදුන ගන්න කියල ටැග් කරපු පින්තුර වගයක් දාල..මම අලුතෙන් ගිය හන්ද එහෙම අයගේ නම් දන්නෙත් නැහැ. ඒ හන්ද මට මගේ fb එක දැන් හදා ගන්න බැහැ එළකිරි සෙට් එක තමයි ගොඩක් ඉන්නෙත්..මට පුලුවන්ම් මේක හදා ගන්න දන්නා කෙනෙක් මොනවද කරන්න පුළුවන් කියන්න,,,:yes::yes::yes:

    මම දන්න විදියට ඔය වැඩේ වෙන්නේ පමණ ඉක්මවා සෙට් වෙච්ච අලුත රික්වෙස්ට් දැම්මමයි.FB එකේ ෆේක් සීන් වෙනුවෙන් දාපූ ගේට්‍ටු වලින් එකක් තමා ඕක..වගේම නොදන්න අයට රික්වෙස්ට් දාන එක වලක්වන්න කරපු දෙයක්..
    මැසේජ් එකක් ආවේ නැද්ද මේ දක්වා දාලා Pending තියෙන රික්වෙස්ට් කැන්සල් කරන්න කියලා වගේ..ඒක yes දුන්නම මේ වෙනකොට Accept නොකර යාලුවෝ ටික නැති වෙනවා..වගේම ඉන්න යාළුවෝ ලවා Suggest කරව ගන්න.ElaKiri එකේ එකෙක් ඉන්නව නම් ඌට කියන්න අනික් උන්ව හොයලා දෙන්න කියලා එතකොට ඔය සීන් එක ඉස්සරහට වෙන්නේ නෑ..
    වැඩිය යාලුවෝ හිටියේ නැත්තම් ආයේ එකක් හදන්න..අර කලින් කර වැරදි කරන්න එපා..
    :no::no:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    උඹේ මොබයිල් නම්බර් එක දාපන් ෆේස්බුක් එකට, එතකොට තමයි උන් ඕක ෆෙක්‌ අකවුන්ට් එකක් නෙමෙයි කියලා ගණන් ගන්නේ. ඊට පස්සේ ඇඩ් කරපන් හිටු කියලා (එහෙම කිව්වට ගොඩක් එකපාර ඇඩ් කරන්න යන්න එපා)

    නොදන්න අයව ඇඩ් කරගන්නෙ ඇයි
     

    catmax

    Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    machn uaba hadapu gaman ho gala reqest dammama fb aken hitanne uba fake kiyala. aki awla. uba danna yaluwonwa select karahan . maybe unata code akka ai aka iallagena ube code aka illana tanata dapan. :yes:

    mama baluwa uba iye koheda giye kiyala :rolleyes: