FB Username - Phone No.

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,452
    1
    42,521
    113
    email එක වෙනුවට ෆෝන් නම්බරයක් තියෙනවනං, ඒ සිම් එක අයින් කරපු දවසට මොකද වෙන්නෙ... :confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,452
    1
    42,521
    113
    මොකුත් වෙන්නෑ

    පාස්වර්ඩ් එක අමතක වුණොත්
    ආයෙත් පෝන් නම්බර් එක වෙරිෆයි කරන්ඩ වෙනව නේ.. සිම් එක අපි ගාව නෑනෙ :baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,582
    2
    115,421
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පාස්වර්ඩ් එක අමතක වුණොත්
    ආයෙත් පෝන් නම්බර් එක වෙරිෆයි කරන්ඩ වෙනව නේ.. සිම් එක අපි ගාව නෑනෙ :baffled:

    ඉතින් අලුත් නම්බර් එකක් ඇඩ් කරන්ඩ පුලුවන්නෙ(දැන් තියෙන පාස්වර්ඩ් එක අමතක වෙන්ඩ කලින්)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,452
    1
    42,521
    113
    ඉතින් අලුත් නම්බර් එකක් ඇඩ් කරන්ඩ පුලුවන්නෙ(දැන් තියෙන පාස්වර්ඩ් එක අමතක වෙන්ඩ කලින්)

    අමතක වෙන්ඩ කලින්නෙ.. ඊට පස්සෙ කේස් නේද..
    වෙන කෙනෙකුට අපේ එකවුන්ට් එක ගන්ඩත් පුලුවන් :baffled: පාස්වර්ඩ් රීසෙට් කරල
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,582
    2
    115,421
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අමතක වෙන්ඩ කලින්නෙ.. ඊට පස්සෙ කේස් නේද..
    වෙන කෙනෙකුට අපේ එකවුන්ට් එක ගන්ඩත් පුලුවන් :baffled: පාස්වර්ඩ් රීසෙට් කරල

    User Name එකනේද ෆෝන් නම්බර් එක? recovery ෆෝන් නම්බර් එක වෙන එකක් නම් ඒකට SMS එනව මිසක් User Name එකේ පරණ number එක තිබ්බ කියල කාටවත් හොරකම් කරන්ඩ බෑ.