email එක වෙනුවට ෆෝන් නම්බරයක් තියෙනවනං, ඒ සිම් එක අයින් කරපු දවසට මොකද වෙන්නෙ... :confused:
AnuradhaRa Well-known member Dec 25, 2010 62,835 1 77,509 113 යටගිය දවසැ බරණැස් නුවර Oct 1, 2019 #1 email එක වෙනුවට ෆෝන් නම්බරයක් තියෙනවනං, ඒ සිම් එක අයින් කරපු දවසට මොකද වෙන්නෙ...
kinkon Well-known member Aug 5, 2007 116,185 2 116,551 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 1, 2019 #2 මොකුත් වෙන්නෑ
AnuradhaRa Well-known member Dec 25, 2010 62,835 1 77,509 113 යටගිය දවසැ බරණැස් නුවර Oct 1, 2019 #4 kinkon said: මොකුත් වෙන්නෑ Click to expand... පාස්වර්ඩ් එක අමතක වුණොත් ආයෙත් පෝන් නම්බර් එක වෙරිෆයි කරන්ඩ වෙනව නේ.. සිම් එක අපි ගාව නෑනෙ Reactions: Sonik Sonik
kinkon said: මොකුත් වෙන්නෑ Click to expand... පාස්වර්ඩ් එක අමතක වුණොත් ආයෙත් පෝන් නම්බර් එක වෙරිෆයි කරන්ඩ වෙනව නේ.. සිම් එක අපි ගාව නෑනෙ
kinkon Well-known member Aug 5, 2007 116,185 2 116,551 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 1, 2019 #5 AnuradhaRa said: පාස්වර්ඩ් එක අමතක වුණොත් ආයෙත් පෝන් නම්බර් එක වෙරිෆයි කරන්ඩ වෙනව නේ.. සිම් එක අපි ගාව නෑනෙ Click to expand... ඉතින් අලුත් නම්බර් එකක් ඇඩ් කරන්ඩ පුලුවන්නෙ(දැන් තියෙන පාස්වර්ඩ් එක අමතක වෙන්ඩ කලින්)
AnuradhaRa said: පාස්වර්ඩ් එක අමතක වුණොත් ආයෙත් පෝන් නම්බර් එක වෙරිෆයි කරන්ඩ වෙනව නේ.. සිම් එක අපි ගාව නෑනෙ Click to expand... ඉතින් අලුත් නම්බර් එකක් ඇඩ් කරන්ඩ පුලුවන්නෙ(දැන් තියෙන පාස්වර්ඩ් එක අමතක වෙන්ඩ කලින්)
slx Well-known member Jul 2, 2014 1,513 683 113 ගගෙන් එහා Oct 1, 2019 #6 kinkon said: ඉතින් අලුත් නම්බර් එකක් ඇඩ් කරන්ඩ පුලුවන්නෙ(දැන් තියෙන පාස්වර්ඩ් එක අමතක වෙන්ඩ කලින්) Click to expand...
kinkon said: ඉතින් අලුත් නම්බර් එකක් ඇඩ් කරන්ඩ පුලුවන්නෙ(දැන් තියෙන පාස්වර්ඩ් එක අමතක වෙන්ඩ කලින්) Click to expand...
AnuradhaRa Well-known member Dec 25, 2010 62,835 1 77,509 113 යටගිය දවසැ බරණැස් නුවර Oct 1, 2019 #7 kinkon said: ඉතින් අලුත් නම්බර් එකක් ඇඩ් කරන්ඩ පුලුවන්නෙ(දැන් තියෙන පාස්වර්ඩ් එක අමතක වෙන්ඩ කලින්) Click to expand... අමතක වෙන්ඩ කලින්නෙ.. ඊට පස්සෙ කේස් නේද.. වෙන කෙනෙකුට අපේ එකවුන්ට් එක ගන්ඩත් පුලුවන් පාස්වර්ඩ් රීසෙට් කරල Reactions: Sonik Sonik
kinkon said: ඉතින් අලුත් නම්බර් එකක් ඇඩ් කරන්ඩ පුලුවන්නෙ(දැන් තියෙන පාස්වර්ඩ් එක අමතක වෙන්ඩ කලින්) Click to expand... අමතක වෙන්ඩ කලින්නෙ.. ඊට පස්සෙ කේස් නේද.. වෙන කෙනෙකුට අපේ එකවුන්ට් එක ගන්ඩත් පුලුවන් පාස්වර්ඩ් රීසෙට් කරල
kinkon Well-known member Aug 5, 2007 116,185 2 116,551 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 1, 2019 #8 AnuradhaRa said: අමතක වෙන්ඩ කලින්නෙ.. ඊට පස්සෙ කේස් නේද.. වෙන කෙනෙකුට අපේ එකවුන්ට් එක ගන්ඩත් පුලුවන් පාස්වර්ඩ් රීසෙට් කරල Click to expand... User Name එකනේද ෆෝන් නම්බර් එක? recovery ෆෝන් නම්බර් එක වෙන එකක් නම් ඒකට SMS එනව මිසක් User Name එකේ පරණ number එක තිබ්බ කියල කාටවත් හොරකම් කරන්ඩ බෑ.
AnuradhaRa said: අමතක වෙන්ඩ කලින්නෙ.. ඊට පස්සෙ කේස් නේද.. වෙන කෙනෙකුට අපේ එකවුන්ට් එක ගන්ඩත් පුලුවන් පාස්වර්ඩ් රීසෙට් කරල Click to expand... User Name එකනේද ෆෝන් නම්බර් එක? recovery ෆෝන් නම්බර් එක වෙන එකක් නම් ඒකට SMS එනව මිසක් User Name එකේ පරණ number එක තිබ්බ කියල කාටවත් හොරකම් කරන්ඩ බෑ.