refresh rate adu nisa wenati...
1GB වෙනකං ඕන වීඩියෝ එකක් අප් කරන්න පුළුවං...
1. පළවෙනි දේ තමයි අප් කරද්දි ෆයර්ෆොක්ස් හරි ගූගල් ක්‍රෝම් හරි දෙකෙන් එකක් පාවිච්චි කරන්න....
2. වීඩියෝ එක පෙන් එකක හරි වෙන තියෙද්දි අප් කරන්න එපා...කම්පියුටරේට කොපි කරලා අප් කරන්න
3. වීඩියෝ එක අප් වෙද්දි පුලුවන්තරම් අනිත් පේජ් වලට යන එක & ඩවුන්ලෝඩ් කරන එක අඩු කරන්න....
4. වීඩියෝ එකේ නමට විශේෂිත අක්ෂර(*&%^# ect...) ඇතුළත් නම් දාන්න එපා...සාමාන්‍ය නමක් දෙන්න
මේවා ඔක්කොමත් හරිනම් ඒත් අප් කරන්න බැරිනම් ආපහු මෙතන පෝස්ට් එකක් දාලා කියන්න
මොකක්හරි කරමු

)1GB වෙනකං ඕන වීඩියෝ එකක් අප් කරන්න පුළුවං...
1. පළවෙනි දේ තමයි අප් කරද්දි ෆයර්ෆොක්ස් හරි ගූගල් ක්‍රෝම් හරි දෙකෙන් එකක් පාවිච්චි කරන්න....
2. වීඩියෝ එක පෙන් එකක හරි වෙන තියෙද්දි අප් කරන්න එපා...කම්පියුටරේට කොපි කරලා අප් කරන්න
3. වීඩියෝ එක අප් වෙද්දි පුලුවන්තරම් අනිත් පේජ් වලට යන එක & ඩවුන්ලෝඩ් කරන එක අඩු කරන්න....
4. වීඩියෝ එකේ නමට විශේෂිත අක්ෂර(*&%^# ect...) ඇතුළත් නම් දාන්න එපා...සාමාන්‍ය නමක් දෙන්න
මේවා ඔක්කොමත් හරිනම් ඒත් අප් කරන්න බැරිනම් ආපහු මෙතන පෝස්ට් එකක් දාලා කියන්න
මොකක්හරි කරමු
මම හිතන්නේ මම මොනවා හරි ඩවුන්ලොඩ් දාගෙන අප්ලොඩ් කරන හින්දා වෙන්න ඇති වැඩ නැති වේලා ඇත්තේ, ඒත් දැන් නම් හරි ගියා. විස්තර කරලා දුන්නාට පිං..